මිනිසා විසින් මෙතෙක් සෑදූ බරම බර අරුම පුදුම යුද්ධායුධය බර ටොන් සිය ගණනකි.
සැතපුම් 80 ක් දුර ඉලක්කයට, පොළොවට සැතපුම් 25 ක් උඩ අහසේ තත්පරයට සැතපුම බැගින් ගමන් කර වැටුණ තැන අළු දූවිලි කරයි.
වර්ෂ 1918 මාර්තු 23 වැනි දින පැරිස් නගර වාසීන් ප්රත්යක්ෂව දුටුවා විද්යාත්මකව සිදුවූ විස්මයජනක...