මාරම මාකට් කිරිල්ලක්.....

Fire Dragon

Well-known member
  • Oct 5, 2011
    4,421
    382
    83
    ගම්5ට ළඟින්....
    මාරම මාකට් කිරිල්ලක්.....

    7ට විතර ගියා අම්මලත් එක්ක Arpico එකට පලතුරු වගයක් ගන්න.



    වටේ කැරකි කැරකි ඉන්නකොට දැක්කා මෙන්න මේ අයිටම් එක.

    :rolleyes::rolleyes:



    අම්මට වැඳලා වැඳලා එකක් අරන් ආවා පෙන්නන්න ඕන නිසාම.......

    :P:P:P




    ඔන්න එහෙනං බලන්නකො මේ මාකට් කිරිල්ල කොහොමද කියලා.......

    .
    .
    .
    .
    .
    .


    චංගුමී චිකන් ස්කින්ලස් සොසේජස්......!!!!!!

    :confused::confused:
    .
    .
    .
    .
    .
    .
    .



    481009_531090936955300_1874920022_n.jpg

     
    • Like
    Reactions: Mr.Truth

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,729
    113
    බයිසිකල් ටයර් එකත් කෙල්ලෙක්ව දාල විකුනන ලොකයෙ ඔක මොකක්ද