පැන්සල් තුඩ මගින් මැවෙන Game of Thrones කැටයම්
මෙම අපුරු නිර්මාණයන් කර ඇත්තේ රුසියානු කලාකරුවකු මෙන්ම මුර්ති ශිල්පියකු වන Salavat-Fidai විසිනි.මොහුගෙ මෙම කැටයම් වල හවුස් ස්ටාර්ක්, හවුස් Targaryen, හවුස් Greyjoy, හවුස් Baratheon හා හවුස් Lannister,මෙන්ම රජුගේ අත ඇති pin එක,ඇස් තුනේ දෝණකකාය,ධවල...