රාමාට මා සැකයි - රාවණා 
රාමාට මා සැකයි - රාවණා
රාමාට මා සැකයි - රාවණා
ගිණි - සෑයේ අභියස මා දැවේ වී රාවනා
සෑයටත් ඉහළින් නැගේ හදෙහී ගිණි බුර බුරා
හඩමි මා රාවණා - රාවණා
රාමාට මා සැකයි - රාවණා
නැගෙන ගිණිදලු මතින් - පාව යයි දුම් ස්නේහයේ
සත් පතිනි විලාපේ - සත් සයුර තරණය කරයි
හෝ.... හෝ.....
නුඹේ තුඟු දසුනෙන් - මගේ සිත සිරකලා
මහඟු මනු ගුණයෙන් - මගේ සිත සිරකලා
නොසැලෙන්න මගේ සිත සිරකලා
..............
හුදකලා වදුලේ - කලේ නුඹ භාවනා
අඳුරු සීතල තුරුලේ - කලේ නුඹ භාවනා
මා අසල කලේ නුඹ භාවනා
රාමාට මා සැකයි - රාවණා
හඩමි මම රාවණා දශාණන් රාවණා
ගිණි - සෑයේ අභියස මා දැවේ වී රාවනා
සෑයටත් ඉහළින් නැගේ හදෙහී ගිණි බුර බුරා
රාමාට මා සැකයි - රාවණා
රාමාට මා සැකයි - රාවණා
Vocal - Erandi Madushika
Lyrics - Punya samarakoon
Melody & Arrangement - Pasan Tilakawardana
Veena - Waageeshan
Track Composed, Mixed & Mastered - Amith guru @ icon rain
රාමාට මා සැකයි - රාවණා
රාමාට මා සැකයි - රාවණා
ගිණි - සෑයේ අභියස මා දැවේ වී රාවනා
සෑයටත් ඉහළින් නැගේ හදෙහී ගිණි බුර බුරා
හඩමි මා රාවණා - රාවණා
රාමාට මා සැකයි - රාවණා
නැගෙන ගිණිදලු මතින් - පාව යයි දුම් ස්නේහයේ
සත් පතිනි විලාපේ - සත් සයුර තරණය කරයි
හෝ.... හෝ.....
නුඹේ තුඟු දසුනෙන් - මගේ සිත සිරකලා
මහඟු මනු ගුණයෙන් - මගේ සිත සිරකලා
නොසැලෙන්න මගේ සිත සිරකලා
..............
හුදකලා වදුලේ - කලේ නුඹ භාවනා
අඳුරු සීතල තුරුලේ - කලේ නුඹ භාවනා
මා අසල කලේ නුඹ භාවනා
රාමාට මා සැකයි - රාවණා
හඩමි මම රාවණා දශාණන් රාවණා
ගිණි - සෑයේ අභියස මා දැවේ වී රාවනා
සෑයටත් ඉහළින් නැගේ හදෙහී ගිණි බුර බුරා
රාමාට මා සැකයි - රාවණා
රාමාට මා සැකයි - රාවණා
Vocal - Erandi Madushika
Lyrics - Punya samarakoon
Melody & Arrangement - Pasan Tilakawardana
Veena - Waageeshan
Track Composed, Mixed & Mastered - Amith guru @ icon rain
හොද සිංදුවක් කාලෙකින් අහපු 
