යක්කල හොල්මන ගැන ?
යක්කල හොල්මන ගැන අද දිවයින පත්තරේ කියන කතාව
මහ රෑ හමුවූ රූමතිය ඇත්තෙන්ම හොල්මනක්‌ද?
මැදියම් රැයේ යක්‌කල ප්‍රදේශයේ වාරණ පුරාණ රාජ මහා විහාරයට ප්‍රවිශ්ඨ වන නෙල්ලිගහමුල, ගොරකදෙණිය, පිලංකඩ, බෝණෑගල ගම් අතර සැරිසරන රූමතියක් පිළිබඳව මේ දිනවල විවිධ වූ කටකතා පැතිර යමින් පවතී...