ඩුබායි , මාලේ , අග්රා , දිල්හි
මචන්ලා මම ලබන මාසේ ලොකු ටුවර් එකක් දාන්න ඉන්නේ
ඩුබායි , මාලේ , අග්රා , දිල්හි
මේවල තාම හොටෙල් බූක් කෙරුවේ නැහැ.. මේ ගැන දන්නා හෝ මේ රට වල ඉන්න උන් ඉන්නාව නම් ටිකක් විස්තර කියපල්ලකෝ
බලන්න තියන තැන් කරන්න තියන දේවල්..
මම යන්නේ වයිෆ් එක්ක...
මට වැදගත් වෙයි...