නායකත්ව පුහුනුවට(Camp) ගියපු අය, යන්න ඉන්න අය එŞ
කලින් අවුරුදු වල camp ගියපු අය, මේ පාර යන්න ඉන්න අය එන්න අදහස් හුවමාරු කර ගමු :D
කලින් අවුරුදු වල Camp ගියපු අය -
කොහේ මොන කෑම්ප් එකටද සෙට් උනේ
Maths,Bio,Commerce,Arts ඔක්කොම කලවමේ ගිටියද
කෙල්ලො කොල්ලො දෙගොල්ලම හිටියද,කතාබහ ආශ්රය කරන්න...