මචන්ලා පොඩි උදවුවක් ඔනේ.. රූපවාහිනී එකෙ වැඩසටහනක් ගියා 2003 -2004 වගෙ අවුරුදු වල.. මට නම මතක නෑ මේක ගියේ හවස් වරුවෙ..කොහොම හරි හදුන්වාඩීමක් ගැන කරන්නේ..මෙකයි සීන් එක දැන් මම දන්නවා මෙහෙම කිවුවට මෙක හොයාගන්න අමරුයි කියලා..රූපවාහිනී එකෙන් ඇහුවම ප්‍රොග්‍රැම් එකේ නම කිවුවොත් ගන්න පුලුවන් කිවුවා...