වික්ටර් අයිවන්
ලංකාවේ දේශපාලන කරළියට නීති ක්රියාධරයකු හා ජනාධිපති අපේක්ෂකයන් ලෙස ලෙස එකතු වී සිටින නාගානන්ද කොඩිතුවක්කුගේ නීතිඥභාවය වසර තුනකට තහනම් කිරීමේ සිද්ධිය ආශ්රයෙන් කොඩිතුවක්කුගේ භූමිකාව විශ්ලේෂණයට ලක් කිරීම දේශපාලන වශයෙන් වැදගත්ය.
නාගානන්ද හිටපු රේගු නිලධාරියකු වන අතර, ඒ කාලයේදීද...