දත්ත අනුව කොහොමවුනත් දෙවන ලෝක යුද්ධයට කලින් ජපානය ප්‍රබල රටක්. ටොයොටා ,හොන්ඩා වගෙ කර්මාන්ත් ඒ වෙනකොට පටන් අරන් තිබ්බේ. දෙවන ලෝක යුද්ධයේදි බ්‍රිතාන්‍ය පරද්වලා සින්ගප්පුරුව යටත් කරගන්නත් ජපානයට පුලුවන් වුනා. සමහරවිට දෙවන ලෝක යුද්ධයට පසු මුල් කාලයේදි දත්තවලට අනුව ඔය තත්ත්වයේ තියෙන්නේ ඇහි ඒ වුනාට වර්ත්මාන තත්ත්වයට අවශ්‍ය අඩිතාලම ඒ වෙනකොටත් වැටිලා තිබ්බේ.
සින්ගප්පුරුව අපිටත් පහලින් තිබ්බේ.අපි අපේ පාලකයෝ පත්කරගත්තා එයාලා එයාලගේ පාලකයො පත්කර ගත්තා.
අන්තිමට බලන්කොට මහජනයම තමයි වැරදිකාරයෝ.

ape awasanawa thama 2015 di une eka piliganna ona monawa natath..

2009 passe track ekak watila tibbe machanape awasanawa thama 2015 di une eka piliganna ona monawa natath..
![]()

2009 passe track ekak watila tibbe machanape awasanawa thama 2015 di une eka piliganna ona monawa natath..
![]()

Mona trak da bun mr atulu compny eken kochara sali aran kawada china walin
Ex - nattandiya to kuliyapitaya carpet karala lasanata para haduwa katada
Balo pussuo harak witari hawasa 3 passe eke ene bun
වෙන කාලවලට වඩා සමහර අන්ශවලින් ටිකක් හොදයි.එත් ට්‍රැක් එකේ නෙවෙයි

දත්ත අනුව කොහොමවුනත් දෙවන ලෝක යුද්ධයට කලින් ජපානය ප්‍රබල රටක්. ටොයොටා ,හොන්ඩා වගෙ කර්මාන්ත් ඒ වෙනකොට පටන් අරන් තිබ්බේ. දෙවන ලෝක යුද්ධයේදි බ්‍රිතාන්‍ය පරද්වලා සින්ගප්පුරුව යටත් කරගන්නත් ජපානයට පුලුවන් වුනා. සමහරවිට දෙවන ලෝක යුද්ධයට පසු මුල් කාලයේදි දත්තවලට අනුව ඔය තත්ත්වයේ තියෙන්නේ ඇහි ඒ වුනාට වර්ත්මාන තත්ත්වයට අවශ්‍ය අඩිතාලම ඒ වෙනකොටත් වැටිලා තිබ්බේ.
සින්ගප්පුරුව අපිටත් පහලින් තිබ්බේ.අපි අපේ පාලකයෝ පත්කරගත්තා එයාලා එයාලගේ පාලකයො පත්කර ගත්තා.
අන්තිමට බලන්කොට මහජනයම තමයි වැරදිකාරයෝ.
වැඩි හරියක් මිනිස්සුන්ගේ වැරැද්ද බන් තියෙන්නේ.
නිදහස් අධ්‍යාපනයක් තිබිලත් යවන්න බැරි නුගත් කම. මෝඩ කම.
එකපාරක් වරදක් කරනවා දැක්කම ප්‍රතික්ෂේප කරන්න බැරි කම.
එක පාරකින් පාඩමක් ඉගන ගන්න බැරිකම.
දේශපාලුවෝ දෙවියන් විදිහට අදහන්න යාම.
.. ... etc.
මොලේ තියන රටට ආදරේ අවංක මිනිස්සු දේශපාලනේට ඉදිරිපත් නොවීමත් ලොකු ප්‍රශ්නයක්.