මේක නම් පට්ට

errors

Well-known member
  • Nov 26, 2011
    2,296
    847
    113
    kandy



    අනේ කොල්ලනේ දැන්මම කීව ලින්ක් හොරෙන් උස්ස්සල hall වලින් cameracopy නම් ගහන්න එපෝ
    බලල හදපු එවුන්ට sup එකක් දීපල්ලා, මිලියන 6 ක් හදන්න ගිය කියලා තමා ආරංචිය
    නියමෙට ඇති
     
    • Like
    Reactions: madhu1988

    HSW

    Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    519
    113
    මොකක්ද දාල තියෙන්නේ ගජමෑන් trailer එකද?
     

    madhu1988

    Active member
  • Jun 17, 2011
    516
    58
    28



    අනේ කොල්ලනේ දැන්මම කීව ලින්ක් හොරෙන් උස්ස්සල hall වලින් cameracopy නම් ගහන්න එපෝ
    බලල හදපු එවුන්ට sup එකක් දීපල්ලා, මිලියන 6 ක් හදන්න ගිය කියලා තමා ආරංචිය
    නියමෙට ඇති

    :D:D:D:D
     

    Pulli_Gona

    Banned
    May 13, 2018
    214
    25
    0
    අනිවා මම නම් හෝල් ගිහින් තමයි බලන්නේ. :love: කවද්ද රිලීස් වෙන්නේ ?
     

    errors

    Well-known member
  • Nov 26, 2011
    2,296
    847
    113
    kandy
    ow pena widihata mun sahenna mahansi wela, dan ape films hadana awun U turn ekak gahalada manda
     

    Pulli_Gona

    Banned
    May 13, 2018
    214
    25
    0
    සෙල්ලන් සේන අයියා. ලොල් කෙරි කට් එක. මාලින්ග පවු බන්. ඕකා මේක බලන එකක් නේ.