den lankava tikak high level shop vala price dala thiyenna $ valin. crocodile vala cloths price dala thiyenna $ valin hinda mama awwa $ valin pay karanna puluwanda kiyala. u kiyanawa samahara un denuth $ valin lu pay karanneමචන් අපි USD වලින් සේව් කරත් වැඩක් නෑ එ කියන්නෙ. බැන්කූ වලින් අපිට කවදා හරී රුපියල් වලින් දෙන්නෙ 200 ගානෙ convert කරල මුන් අයිත් ෆ්‍රී ෆ්ලොට් නවතපු නිසා. ඩොලර් කොල විදියට අතේ තියාගන්නත් තහනම්. එ කියන්නෙ අපී NRFC or Virtual ඩොලර් තියන් ඉදල වැඩක් නැ.
රත්තරන් ගන්න තමා වෙන්නෙ