1. kalupusa007

    SF wood care paint

    දන්න කට්ටිය කියන්න පුලුවන්ද SF wood care paint එක දොරවල් ජනෙල් වලට හොඳද කියලා?
  2. kalupusa007

    5kV solar system with battery

    gannawanam honda company ekak kiyanna puluwanda?
  3. kalupusa007

    SLT BILL ප්‍රශ්නයක්!

    Billing date එක තියෙන්නේ 01/10/2025, Bill eka mail කරලා තියෙන්නේ 03/10/2025 payment due date එක තියෙන්නේ 22/10/2025 එතකොට බිල් එක ගෙවන්න දවස් 19 තියෙන්නේ, ඒ කලේ ගෙව්වේ නැත්තම් 300 ගන්නවා. මුන් මාර ගසාකෑමක්නේ කන්නේ. බිල් එකක් ගෙවන්න මාසයක් වත් දෙන්න ඕනනේ.
  4. kalupusa007

    Toshiba 43 Inch Full HD TV Rs.66300

    අබාන්ස් සේල් එකක් යනවා peoples' bank credit card එකට Toshiba 43'' tv එක අවරුදු 3 වගකීමක් එක්ක 66300 ට. Toshiba ට්වි හොඳයිද කාලයක් පාවිච්චි කරන්න පුළුවන් වෙයිද?
  5. kalupusa007

    Panasonic 40" FHD TV (PN-TH-40P402N)

    Panasonic 40" FHD TV (PN-TH-40P402N) මේ tv එක singer එකේ විකුනන්න තියෙන්නේ එත් මොඩල් number එක Panasonic web site එකෙත් නැනේ හොයා ගන්න. කොහොමද මචන් හොයා ගන්නේ? https://www.singersl.com/product/panasonic-40-fhd-tv-with-accuview-display-pn-th-40p402n
  6. kalupusa007

    නුවරඑළියේ නවතින්න තැනක්?

    නුවරඑළිය ටවුමට කිට්ටුව 11, 12, 13 යන දිනයන් වල 25 දෙනෙකුට නවාතැන් ගන්න කාමර 6 ඇති නවාතැන් මොනාද තියෙන්නේ?
  7. kalupusa007

    නොකියා පොඩි පෝන් එකක්

    මචං පොඩි පෝන් එකක් ගන්න කොහෙද තියෙන්නේ? තාත්තාට ගන්නේ එක නිසා හොදට ඇහේන්න ඔනා. Nokia 105, 110, 150 මොකක්ද හොඳ?
  8. kalupusa007

    samsung A55 ෆෝන් එකක් ගන්න හොඳ කඩයක්

    samsung A55 ෆෝන් එකක් ගන්න හොඳ කඩයක් කියන්න පුලුවන්ද?
  9. kalupusa007

    wasi.lk kohomada service eka?

    machan wasi.lk eke badu ganna baya wenna deyak nadda?
  10. kalupusa007

    Folding chair (නවන පුටු)

    මේ වගේ නවන පුටු කොටුවේ කොහෙද ගන්න තියෙන්නේ?
  11. kalupusa007

    වයසක අයට හොද මෙට්ට මොනවා??

    කොන්දෙ අමරුව හදෙන්නෙ නැති එකක්
  12. kalupusa007

    හොන්ද වතුර මෝටරයක්

    වතුර මෝටරක් ගන්න කියල බලන්නෙ. මොකක්ද ගන්නවනම් හොඳ? ජිනසෙන, solex නැතුව Arpitec, singer හොදයිද?
  13. kalupusa007

    PANSONIC SC-UA30 SPEAKER

    Meka gaththu aya innawada? Kohomada sounds?
  14. kalupusa007

    People's bank

    Dear customer, Please be informed that we will be levying a convenience fee of Rs.25/- per month on People's Web Internet banking and People's Wave mobile Banking facilities with effect from 30th November 2020. This fee will commence only after a six month grace period from the registration date.
  15. kalupusa007

    Rocell tile Help

    Rocell lage aluth tile wala dust eka thiyenne ayi? Mama mono black tile gaththe. Tile wala thanikara dust eka. Hama tile ekakma ehemada enne?
  16. kalupusa007

    වෛද්‍ය ජයරුවන් බණ්ඩාර අධ්‍යක්ෂ ධූරයෙන් ඉවත් කෙරේ

    වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහතා බොරැල්ල වෛද්‍ය පර්යේෂණ ආයතනයේ අධ්‍යක්ෂ ධූරයෙන් ඉවත් කර ඇැයි මාධ්‍ය වාර්තා පළව තිබේ. එම ඉවත් කිරීම සෞඛ්‍ය අමාත්‍යංශ ලේකම්වරයා විසින් සිදුකර ඇතැයිදෙ එම වාර්තා සඳහන් කර ඇත. පසුගිය කොරෝනා රැල්ල ඇතිවූ අවස්ථාවේදී මෙන්ම ඊයේ පෙරේදා කොරෝනා අවදානම සම්බන්ධයෙන් සෞඛ්‍ය පණිවිඩ...

    No contents