අලුතින් එන Games ගැන විස්තර පොඩ්ඩක් අපේ කස්ටිය එක්ක බෙදා ගන්න හිතුන.ඉතින් නෙට් එකේ දැක්ක අලුතින් එන games මන් මෙතන Post කරන්නම්..
Sniper Ghost Warrior 2
මේ Game එකේ 1 කොටස ගහපු අය නම් දන්නවත් ඇති මේ game එක කොහොමද කියල..grapchis නම් පට්ට..දැන් මේ game එකේ 2 වෙනි එකත් එන්න යන්නේ..මේ...