කස්ටිය මට rapidshare වලින් file එකක් download කරන්න ඕනි වෙලා තියෙනවා.ප්‍රශ්නේ තියෙන්නේ මේක download වෙන්නේ පට්ට slow .ඒ වගේම ටිකකින් time out වෙනවා.කාගෙ ගව හරි rapidshare account එකක් තියේද ඉල්ලගන්න මේක download කර ගන්න ඕනි...නැත්නම් වෙන මොකක් හරි විදියක් තියේද මේක download කරන්න.අවශ්‍යම file එකක්.


thank you very much