මෙකයි විස්තරෙ සරලවම, මන් life එකෙ ගොඩක් දෙවල් කරා සල්ලි හොයන්ඩ, එක එක business 10ක් විතර කරා, dropshipping එවයින්න් 1ක්. මිනිස්සුන්ව විස්වාස් කරා ගොඩක්, මිනිස්සුන්ට උදවු කරා ගොඩක්, අන්තිමට මට නැත්තටම නැති වෙන්ඩම lost උනා.
මන් හිතුවා මන් කොහොමහරි අයෙම නැගිටිනවා කියලා. මට IT පොඩි පොඩි වැඩ කිඩ...