පිරුවාණා පොත(Piruwana Potha)
පිරුවාණා පොත් වහන්සේ තුළ අන්තර්ගත උතුම් පිරිත් හා සූත්ර දේශනා සිංහල අර්ථයද සහිතව ශ්රවණය කරන්න. අටවිසි පිරිත, අභිසම්භිදාන පිරිත,ධජග්ග සූත්රය,ඛන්ධ පිරිත,ජය පිරිත,කරණීයමෙත්ත සූත්රය,ගිරිමානන්ද සූත්රය,මහා මංගල සූත්රය,මෙත්ථානිසංස සූත්රය,මෝර පිරිත,රතන...