Notes scan කරන්න ඇප් එකක්...

sameerabc

Junior member
  • May 24, 2012
    93
    41
    18
    Notes scan කරන්න ඇප් එකක්...

    Phone එකේ camera එක මගින් ඕනෑම text එකක් scan කරගන්න පුළුවන් ඇප් එකක්...ඉතාමත් පහසුවෙන් ඕනෑම text එකක්,number එකක්,code එකක් කාටහරි යවන්න හරි save කරගන්න හරි ලේසියෙන්ම පුළුවන්..ලොකු ලොකු notes type කර කර ඉන්න ඕනි නෑ..සියළු notes පිළිවෙලට store කරගන්න Note Library එකක්ද ඇතුළත් වෙනවා....දැන්ම ඔබගේ Android දුරකථනයෙන් Play store වෙත පිවිස Note Picker App එක Download කරගන්න.
    LMW9FVvJEY4P2RI0BJF5G_-3vBtxbQCY1pto0l_qxW-RvDiLW9m5iujRl5GrXZmgdms=h900
    og2vvz0NWi1OVSUWN5aHvCwNQbr95dh7wZyxFaLZtV2RAG3xX2jWoSN2oEUqrPAuDA=h900
    xRX3bots0Q2kh6LCDcuAYYA3ntNDGpKG3Ybzwvj3Si4mSqVOt2Lnc0QjZ-7j3h-41w=h900
    Y6NvxbuQD6hEx2PEMqmXmm-NMeTeA-E3jpA_6MxlgKQypaF_kjEcXKQTKGzviS73mak=h900

    Download:https://play.google.com/store/apps/details?id=gihanMora.blogspot.NotePicker

    Download:https://play.google.com/store/apps/details?id=gihanMora.blogspot.NotePicker
    Please Share and rate machan..Thank you!