1. S

    අලුත් ගායකයෙක් වෙන්න හිට් වෙන්නම ඕනිද

    අලුත් ගායකයෙක් වෙන්න හිට් වෙන්නම ඕනිද :shocked:අලුත් ගායකයෙක් වෙන්න හිට් වෙන්නම ඕනිද:shocked: මචංලා කාලෙකට පස්සේ මේ පැත්තේ ආවේ උදව්වක් තමා ඕනේ. මේ ඉන්නේ නැගී එන ගායකයෙක් වීඩියෝ එක කරගන්න සල්ලි නැතුව දුක් වන ගමේ ගායකයෙක් ඇත්තටම මූට හොඳට ගායනා කරන්න පුලුවන් හිට් උනොත් වීඩියෝ එක කරගන්න පුලුවන්...
  2. S

    එංගලන්තයේ විදියට හැසිරෙන්න මට බෑ

    එංගලන්තයේ විදියට හැසිරෙන්න මට බෑ එංගලන්තයේ විදියට හැසිරෙන්න මට බෑ සොනාළි කියයි වැඩි දුර.. වීඩියෝව බලන්න මෙතන කොටන්න https://www.youtube.com/watch?v=J9tDFyWisdk https://www.youtube.com/watch?v=J9tDFyWisdk
  3. S

    බලද්දි මේ යකා ජොකෙක් දාලා ඉදලා නැහැනෙ....

    බලද්දි මේ යකා ජොකෙක් දාලා ඉදලා නැහැනෙ.... බූරුවා ගහන එක ලන්කාවේ තියන ජන(අප්‍රියම ) ක්‍රිඩාවක්නේ ඉතින්.මේ කතාව බූරු ගහපු අපේ uncle කෙනෙක් ගැන. අපේ එරියල් එකේ ඉන්න බූරු රජා තමයි මෙයා. හරි අහින්සක විදියට උපරිම සාදාරන විදියට තමයි බූරු ගැහුවෙ. බූරු ගැහීම කියන්නේ ඉතින් ලන්කාවේ පනතකින් නීතීගත කරපු...
  4. S

    මෙන්න එනවා කෝලමී වගේ කෑල්ලක් කනට ජිල් බෝල &#35

    මෙන්න එනවා කෝලමී වගේ කෑල්ලක් කනට ජිල් බෝල &#35 අද කතාව ටිකක් කටකාර බුවෙක් ගැනය. මේ බුවාගේ සැබෑ නම පුබුදු උවත් පෙලපත් නාමය පුබ්බා ලෙස අපගේ බාවිතාව අනුව වෙනස් විය. ඉතින් පුබ්බා යනු අහක යන ඕනෑම සමාජ රෝග‍යකට උවද පස්චාත්බාගය දමා දිලීර වෙරස් සාදා ගන්න ඉතා අවන්ක ලැටි බාල්දියකට උපමා කිරීමට තරම්...
  5. S

    කනට ජිල් බෝල තොල් වලට පැලැටික්නම්

    කනට ජිල් බෝල තොල් වලට පැලැටික්නම් :angry:කනට ජිල් බෝල තොල් වලට පැලැටික්නම්:angry: අද කතාව ටිකක් කටකාර බුවෙක් ගැනය. මේ බුවාගේ සැබෑ නම පුබුදු උවත් පෙලපත් නාමය පුබ්බා ලෙස අපගේ බාවිතාව අනුව වෙනස් විය. ඉතින් පුබ්බා යනු අහක යන ඕනෑම සමාජ රෝග‍යකට උවද පස්චාත්බාගය දමා දිලීර වෙරස් සාදා ගන්න ඉතා අවන්ක...
  6. S

    බහිරව පූජාවක් තියනවා මලේ යකා ඉන්නවද?

    බහිරව පූජාවක් තියනවා මලේ යකා ඉන්නවද? මේ කතාව ටිකක් වෙනස් ගුනේ අය්යාත් ඉතින් නොකරන දෙයක් නෑනේ. බහිරවයට පූජාවක් දෙන්න තමයි අද ලෑස්තිය. මේක හරි අපූරු කතාවක් තාර බර ඇරලා කියන්නේ ස්වාධීනව මද්‍යස්ථ මතදාරියෙක් විදියට ඕන නම් සOවාදයට බාජනය කරන්න පුලුවන්... අපේ ගෙවල් ගාව ගෙදරක තිබුනා පොඩි පූජාවක් කපු...
  7. S

    හින්දුස්ථානි බ්‍රේක් කර්තා හේ පුළුවන්නම&

    හින්දුස්ථානි බ්‍රේක් කර්තා හේ පුළුවන්නම& http://youtu.be/BrOuW25c1Vs http://youtu.be/BrOuW25c1Vs Need your likes for improve the page http://on.fb.me/1g4ELBZ
  8. S

    අම්බරේ රම්බරී සුන්දර ගින්දරී

    අම්බරේ රම්බරී සුන්දර ගින්දරී අද ගැහැනිය ගැන තිකක් කතා කරන්න අදහස් කලා මොකද ගැහැනිය කියන්නේ ඇතුවත් බැරි නැතුවත් බැරි ජාතියක් නිසා. මුලින්ම මෙහෙම පටන් ගමුකෝ ... මාර දූතිකාව කියන නම ගෑනු උදවියට දාලා තියෙන්නේ මාරයාට පිරීමියා ලoකරන්න දෙන දායකත්වය ගැන හිතලා වෙන්න ඇති තරමක සැර ගෑනු උදවියට තමයි ඔය...
  9. S

    හින්දුස්ථානි බ්‍රේක් කර්තා හේ - video

    හින්දුස්ථානි බ්‍රේක් කර්තා හේ - video ලස්සන වීඩියෝ එකක් හම්බ උනා ‍YOUTUBE එකේ හිතුනා ඔයාලට පෙන්නන්න බලන්න ලස්සනද කියලා වීඩියෝව බලන්න පහත ලින්ක් එකට යන්න :angry: http://youtu.be/BrOuW25c1Vs
  10. S

    හැට හතර මායම් වලින් දිෂ්ටි දමා, බැල්ම හෙලා, &a

    හැට හතර මායම් වලින් දිෂ්ටි දමා, බැල්ම හෙලා, &a එහෙන් මෙහෙන් පැලූ ඇදුම් වලින්, හැට හතර මායම් වලින් දිෂ්ටි දමා, බැල්ම හෙලා, දපනේ දමා මේ ආතුරයා කොහෙද උඹ යන්නේ. අදත් අරකි හම්බවෙන්නද ?!? (මවු තුමිය ගෝරනාඩුවක ) ගුනේ අයිය ගේ හිසට මල් වෙඩිල්ලක් පත්තු උනා වගේ ඔලුව කැරකැවෙන්න විය. මලා...... අම්මා ෂානි...
  11. S

    බම්බුව යනු රවුම් හැඩයෙන් යුක්ත හැඩැති පො&#3517

    බම්බුව යනු රවුම් හැඩයෙන් යුක්ත හැඩැති පො&#3517 බම්බුව යනු රවුම් හැඩයෙන් යුක්ත හැඩැති පොලු විශේෂයකි. අද කතා කරන්න ලෑස්තිය බම්බුව ගැනය. බම්බුව යනු රවුම් හැඩයෙන් යුක්ත හැඩැති පොලු විශේෂයකි. බම්බුව අපිට විවිද අයුරින් අපේ ජීවිතය පවත්වාගෙන යාමට සපෝට් කරයි. ක්‍රීඩා පිටියේදි උන බම්බුවද වැදගත් වෙයි, එ...
  12. S

    මේ උත්තරමද ඔයාලා හිතුවේ....(18 +)

    මේ උත්තරමද ඔයාලා හිතුවේ....(18 +) Angry උඹ ඕවා බලන්න තවම පොඩි වැඩියි....(18 +) - Today, 07:51 PM මේ උත්තරමද ඔයාලා හිතුවේ....(18 +) එක වසරේ ජිල් පිට් කොලු ගැටයකුගෙන් පන්ති භාර ගුරු තුමියට පට්ට කරදරේලු පොරව 3 වසරට දාන්න කියලා. මේ නිසා ගුරුතුමිය ගුරුතුමිය මේ මැරෑටි කොල්ලව විදුහල් පති ගාවට අරන්...
  13. S

    උඹ ඕවා බලන්න තවම පොඩි වැඩියි....(18 +)

    උඹ ඕවා බලන්න තවම පොඩි වැඩියි....(18 +) :angry:මේ උත්තරමද ඔයාලා හිතුවේ....(18 +) එක වසරේ ජිල් පිට් කොලු ගැටයකුගෙන් පන්ති භාර ගුරු තුමියට පට්ට කරදරේලු පොරව 3 වසරට දාන්න කියලා. මේ නිසා ගුරුතුමිය ගුරුතුමිය මේ මැරෑටි කොල්ලව විදුහල් පති ගාවට අරන් ගිහින් තියනවා මේ පොබ්ලම් එක සෝල්ව් කරන්න.. මොකද...
  14. S

    පට්ට වදන්

    පට්ට වදන් Picture comments for face book ඇත්තටම ගොඩක් දෙනෙක් පික්ච කමෙන්ට්ස් දාන්න කැමති උනාට ඒවා හදා ගන්න දන්නේ නෑ ඒකට මෙම පේජය උත්තරයක් සපයාවි කියලා මම බලාපොරොත්තු වෙනවා. අනික් කාරනය තමයි මෙතන කිසිම අයකුට පුද්ගලිකව පහර දීමක් වත් ඔවුන්ගේ චරිතය ඝාතනය කිරීමක් වත් අපේක්ෂා නොකරන අතර හුදු විනෝදය...
  15. S

    අන්තර් ජාලය ඇසුරින් මුදල් සොයන ක්‍රමයක්

    අන්තර් ජාලය ඇසුරින් මුදල් සොයන ක්‍රමයක් අන්තර් ජාලය ඇසුරින් මුදල් සොයන ක්‍රමයක් ඉන්ටනෙට් මනි ගැන ඔයගොල්ලෝ ගොඩක් උනන්දුයි නේ නේද?... අද මම මේ පෝස්ට් එකෙන් බලාපොරොත්තු වෙන්නේ විස්වාස දායක විදියට අන්තර් ජාලය ඇසුරින් මුදල් සොයන ක්‍රමයක් කියලා දෙන්න. මේක රිෆරල් වගේම ක්‍රමයක් නමුත් අපි හරි වෙලාව...
  16. S

    මා නිහඬව ඉන්නේ නෑ… යුධ අපරාධ චෝදනා බොරු බව ඔ&#

    මා නිහඬව ඉන්නේ නෑ… යුධ අපරාධ චෝදනා බොරු බව ඔ&a hqo wmrdO fpdaokd t,a, lrk pek,a 4 rEmjdysksfha wOHla‍I le,ï uela‌f¾g yels kï wêlrKhla‌ fj;s f.dia‌ idla‍Is bÈßm;a lrk f,i fïc¾ fckrd,a Yfõkao% is,ajd wNsfhda. lrhs' uela‌f¾ iEu ;eku ùäfhda mgh m%o¾Ykh lrñka weußldjg meñKs wjia‌:dfõ ud bÈßm;a l<...
  17. S

    ඔලු පලාගෙන වර,.....වර... වර ඕ බන්ධ ඕඩු... ඕඩු...

    ඔලු පලාගෙන වර,.....වර... වර ඕ බන්ධ ඕඩු... ඕඩු... එහෙන් මෙහෙන් පැලූ ඇදුම් වලින්, හැට හතර මායම් වලින් දිෂ්ටි දමා, බැල්ම හෙලා, දපනේ දමා මේ ආතුරයා කොහෙද උඹ යන්නේ. අදත් අරකි හම්බවෙන්නද ?!? (මවු තුමිය ගෝරනාඩුවක ) ගුනේ අයිය ගේ හිසට මල් වෙඩිල්ලක් පත්තු උනා වගේ ඔලුව කැරකැවෙන්න විය. මලා...... අම්මා...
  18. S

    ඉන්ටනෙට් එකෙන් සල්ලි හම්බ කරන විදියක්

    ඉන්ටනෙට් එකෙන් සල්ලි හම්බ කරන විදියක් මෙන්න තවත් ඉන්ටනෙට් එකෙන් සල්ලි හම්බ කරන විදියක් මේක ඉතාම සරලයි. විසිටර්ස්ලා ගෙන්නන්න තමයි තියෙන්නේ තමුන්ගේ රිෆරල් ලින්ක් එකෙන්. හොයලම බලන්න පහත තියන ලින්ක් එකට ගෙඩ වෙන්න :angry:http://bit.ly/1f0ROWy:yes: http://bit.ly/1f0ROWy Hello guys a secret i want...
  19. S

    අවුරුදු 65දී සුපිරි නිවසක් ඉදිකල සුපිරි අම&#35

    අවුරුදු 65දී සුපිරි නිවසක් ඉදිකල සුපිරි අම&#35 අවුරුදු 65දී සුපිරි නිවසක් ඉදිකල සුපිරි අම්මා හිත ඇත්නම් පත කුඩාද යන්න අප ජන වහරේ එන අපූරු කියමනකි මෙම කියමන අඩු වැඩි වශයෙන් පෝශනය කරන්නට අපේ කතනායිකාව වන මේ අම්මාට හැකිවීම පිලිබදව මා තුල ඇත්තේ අප්‍රමාන සoතෝශයකි. ඇය නමින් H M දයාවති මැණිකේ වන අතර...
  20. S

    පුතා දැන් රී ගන්න හරි එහෙනම් ගා ගන්න...

    පුතා දැන් රී ගන්න හරි එහෙනම් ගා ගන්න... එදා ලoකා නුවර රාජපක්ෂ නම් රජෙක් රාජ්‍ය පාලනය කරන කල්හි කටුනායක නම් නියම් ගමෙහි ඇන්ටන් නම් බ්‍රාහ්මන වන්ශික කෙලෙඹි පුත්‍රයෙකුට සුජාතව ජාතකව සුවර්න නම් පුත් රුවනක් වාසය කලේය ඌ තුමූ කාලවර්නය මනා රූ සපුවෙන් ආඩ්‍ය වූවේයෑ හේ ඉහෙන් කනින් වැඩෙත්ම ශිල්ප පිපාසය...

    No contents