මචන් එළකිරියේ ඉන්නවනේ SCURVY , Sinhala Muslim වගේ
කිසි වැඩකට නැති උන්. මම නම් කියන්නේ මචන් අපි උන් දාන thread වලට
Comment නොකර ඉමු. එක comment එකක් වත් නැති උනාම උන් බලාපොරොත්තු
වෙන දේ මේකෙන් වෙන් නැති පාර උන්ට එපාම වෙලා නිකන් ඉඳියි. උන් අපි සමහරුන් ගේ
thread වනසල යනවනේ. එහෙමෙයි කියල...