ලංකාවේ ගන්න තියෙන 3D Printers
මචංලා, ලංකාවේ ගන්න තියෙන 3D printers මොනවද බන්? රටින් ගෙන්නන්න පුළුවන්.
ඒත් සර්විස් නෑනේ. මිල ගණන් එහෙම දන්න එවුන් කියපල්ලා. ක්ෂේත්‍රය ගැන දන්න එවුන් උපදෙස් දීපල්ලා. මොරටුව කැම්පස් එක හරියේ තමයි කරන්න ඉන්නේ. 