LIBYAN DINAR උදව්වක්....!!!

Chootiya92

Member
Jun 28, 2012
363
432
0
අපේ ගෙදර
මචං ලංකාවේ මොකක් හරි බැංකුවක ලිබියන් ඩිනාර් EXCHANGE කරනවද බන්?
වැල්ලවත්තේ EXCHANGE කරන තැන් වලින් කරන්න බෑ ලු බන්. බැංකු කාරයොත් බෑ කියනවා බන්. සල්ලි වගයක් තියෙනවා බන්. හදිස්සියි. දන්න තැනක් තියෙනවා නම් කියපල්ලකෝ.
 

nai_silva

Banned
Nov 18, 2015
5,091
504
0
මචන් යෝක් ස්ට්‍රීට් පලයන්

බ්ලැක් මාකට්