බොදු බල සේනා කි්රයාකාරිත්වය ප්රබලවම තිබූ වකවානුවේ මහනුවර හා ආශි්රත නගරවල මුස්ලිම් කඩවල ඉදිරියේ කුඩා සිංහ ධජයක් එල්ලා තිබෙනු අපි නිරීක්ෂණය කළෙමු. අපේ එක් හිතවත් මුස්ලිම් තරුණයෙකුගෙන් අසා සිටියේ නිදහස් දිනයක් පේන්න නැති වෙලාවකත් මොකද මේ සිංහ කොඩිය ගහල තියෙන්නේ කියා… ඔහු අපත් සමග තිබූ දැඩි...