25000 phone

ASR

Active member
  • Feb 21, 2007
    739
    237
    43
    Samsung Galaxy S3, Samsung Note 1, Apple iPhone 4S, HTC One X, Sony Acro S

    25 කට බෑන්ඩ් නිව් ගත්තොත් ගන්න වෙන්නෙ Low End ෆෝන් එකක්. ඒවට ඉස්සරහට අප්ඩේට් එන්නෙත් නෑ. කැමරා කොලිටි එක, බිල්ඩ් කොලිටි එකත් ගොඩක් වෙලාවට සාපෙක්ෂව අඩුයි. 2න්ඩ් හෑන්ඩ් ගනිද්දි පොඩි රිස්ක් එකක් තියෙනව. ඒක හින්ද හොදට බලල ගන්න.
     
    • Like
    Reactions: siripaala