Midle-Range Phone එකක්නේ බන්... පොඩ්ඩක් Update ප්‍රශ්න හිටිනවා බන්... HTC හොඳ බ්‍රෑන්ඩ් එකක්.. මගේ ගාවත් තිබ්බා...
එක නිසා පොඩ්ඩක් Flagship එකක් බලන්න...
gsmarina එකේ බැලුව මචන් එකෙනම් තියන Feedbacks ටිකක් විතර අවුල්. ඒ ගානට තියනව Samsung grand 2සහ LG G2එක. මෙ තුනෙන්ම කොකද හොද?
LG G2 හොඳයි,... ටිකක් පරණයි...http://dialcom.lk/details.php?prod_id=824
ඕකට වඩා මචන්... HTC M8 mini 2 - මේක Update සුවර්...
45k wage thama thiyanne machan
අරක 52 වගේ බන් වෙන්නේ... එක ගනින්... බඩපුරා....
HTC Desire 816 phone එක පාවිච්චි කරන අය ඉන්නවද? බැටරි අවුලක් තියනවද phone එකේ Camera එක කොහොමද?
![]()
http://www.elakiri.lk/forum/showthread.php?p=17067800#post17067800
Elakiri
2 Days Battery
Camera Patta
Phone ekath patta
uba kohenda gaththe, kiyak unada?