ජෙවිපිය ප්‍රේමකිර්ති මරලා අදට අවුරුදු 29යš
*මුල්ම පාසැල වූ, ‘මාලිගාකන්ද මහා විද්යාලයෙන්’ ශිෂ්යත්වය සමත් වී, 6 වන ශ්රේණිය සඳහා, කොළඹ ‘ආනන්ද විද්යාලයට’ ඇතුලත් වී, එතැන් සිට උසස් පෙල දක්වා එහි අධ්යාපනය ලැබූ මොහු, ආනන්ද විද්යාලයේ, දක්ෂ සිසුවෙක් වුණා වගේම, විද්යාලයෙන් ප්රකාශයට පත් කෙරුණු...