මොබයිල් හෙල්ප්
මට රු.20 000-රු.30 000 අතර පාවිච්චි නොකරපු අලුත් මොබයිල් ෆෝන් එකක් කියනවද ගන්න?
30 000ට වඩා මට වියදම් කරන්න බෑ.
android තියන එකකට තමා ආස.
dual sim තියන එකක් වෙන්නත් ඕන.
nokiya,samsung,sony ෆෝන් එකක් තමා හොයන්නේ.
slide,flap නැති touch එකක් නම් වැඩිය හොදයි.
දන්න අය පොඩ්ඩක්...