1. bada1

    ගිණුම් අංකයේ එක ඉලක්කමක් වැරදිලා

    ඊයේ ඔන්ලයින් යාලුවෙකුට සල්ලි වගයක් දැම්මා වැරදීමකින් ගිණුම් අංකයේ එක ඉලක්කමක් වැරදිලා සල්ලි වෙන ගිණුමකට ගිහින්. මේ ගැන බැංකුව ට කිව්වම පැහැදිලි උත්තරයක් දෙන්නේ නෑ . මොකක්ද කරන්න ඕනේ කියල දන්නා කෙනෙක් කියන්න කෝ
  2. bada1

    branded clothing

    මම branded clothing shop එකක් පටන් ගන්න හදන්නේ . මට කියපල්ලා branded factory item ගන්න පුළුවන් places ටිකක් . කොළඹ අවට නම් වඩා හොදයි
  3. bada1

    දුර යනකොට කෑම කන්න පුළුවන් හොඳ තැන්

    දුර යනකොට කෑම කන්න පුළුවන් හොඳ තැන් අපි දුර පළාත් වල යනකොට කෑම කන්න පුළුවන් හොද, පිරිසිදු, ගණන් සාධාරණ තැන් ටිකක් කොටමු. අපි හැමෝටම වැදගත් වේවි. මම යන ටිකක් මුලින්ම කොටන්නම්. පැල්මඩුල්ල - පෙරේරා ඇන්ඩ් සන්ස් නුවරඑලිය - සේවෙන් ටු ටෙන් ගිරිතලේ - ගිරිතලේ රෙස්ට්
  4. bada1

    අඟහරු ලොවේ ජල ධාරා

    අඟහරු ලොවේ ජල ධාරා අඟහරු ලෝකයේ දියරමය ජලය පවතින බවට තහවුරු කළ හැකි නවතම චන්ද්‍රිකා ඡායාරූප ලැබී ඇති බව නාසා ආයතනය පවසයි. අඟහරු ග්‍රහයා මතුපිට පවතින අගාධ තුළට නෙරා යන ඉරි වැනි සලකුණු, ලවණමය දියර ගලා යාම නිසා ඇති වුනු සලකුණු බවයි නාසා විද්‍යාඥයන් පවසන්නේ. ලවණ දිය වීමේදී ඒවා ආගාධ තුළට ගලා යන...
  5. bada1

    40 ක් නැති නිසා උදව්වක්

    40 ක් නැති නිසා උදව්වක් මම අද e -money සයිට් එකක රෙජිස්ටර් වුනා. අවම withdrawal එක $150 යි. එකත් හෙව්වා. එත් සල්ලි withdraw කරන්න බැහැ referrals ලා 40 ක් නැති නිසා උදව්වක් විදිහට මේ ref එකෙන් site එකේ reg වෙලා මගේ රෙෆ් කෙනෙක් වෙන්න. මට ඕනේ මේක ඇත්තක්ද බලන්න. e -mail address එකයි...
  6. bada1

    රොබෝවකුට පුරවැසිභාවය

    රොබෝවකුට පුරවැසිභාවය ලොව පළමු වරට රොබෝවකුට පුරවැසිභාවය ඉතිහාසය වෙනස් කරමින් සෞදි අරාබිය ලෝකයේ ප‍්‍රථම වතාවට මිනිස් ශරීරාංග ඇති රොබෝවකුට පුරවැසිභාවය ලබාදී තිබේ. සොෆියා නම් රොබෝ කාන්තාවට මෙම පුරවැසිභාවය ලබාදී ඇත. රියාද් හි පැවැති සම්මන්ත‍්‍රණයකදී ඇය ඒ පිළිබඳව සතුට ප‍්‍රකාශ කරමින් පවසා...
  7. bada1

    කාර් ගැන හැමදේම

    කාර් ගැන හැමදේම Mazda BJ5 Model 323 Generation 323 S VI (BJ) Modification (Engine) 1.5 i 16V (88 Hp) Doors 4 Power 88 hp/5500 rpm. Maximum speed 177 km/h Acceleration 0 - 100 km/h 11.9 sec Fuel tank volume 55 l Year of putting into production 1998 year Year of stopping production...
  8. bada1

    වින්දන TV

    Dialog TV එක test චැනල් එකක් යනවා වින්දන TV කියල. සිංහල movies නොන්ස්ටොප් යනවා. අද රන් දේදුන්නක්, ප්‍රවේගය, මායා , අදර කතාවක්, ලන්ටින් සිංග්නෝ පෙන්නුවා. add නෑ චැනල් අංක 169:love::love::love:
  9. bada1

    අවම දඩ මුදල රුපියල් 2500 - දිවයිනපුරා වැඩවර්ජන

    අවම දඩ මුදල රුපියල් 2500 - දිවයිනපුරා වැඩවර්ජන මාර්ග නීති උල්ලංඝනය කිරීමේදී අය කෙරන අවම දඩ මුදල රුපියල් 2500ක් දක්වා වැඩි කිරීමට විරෝධය පළ කරමින් දිවයිනපුරා වැඩවර්ජනයක් ආරම්භ කිරීමට පෞද්ගලික බස් සංගම් සූදානම් වනවා. ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය මෙන්ම සමස්ත ලංකා බස් සමාගම් සම්මේලනය ද...
  10. bada1

    yakku warew!!!!!!!!!!!

    Ranwala Balakaaye yakku warew song eke lyrics thiyena thenak dannawada kawruharu?
  11. bada1

    යකා

    මචන්ලා මට පොඩි වැඩකට යකා කියල යෙදෙන සිංහල වචන සෙට් එකක් ඕනවෙලා තියෙනවා. පුළු පුළුවන් හැටියට වචන ටිකක් දාමුකො. එහෙම නැත්නම් මේ ගැන තියන site එකක්වත් කියමුකෝ. මාර යකෙක්. :growl: යකා වගේ :growl: යක්ෂය ආරුඪ වෙනවා :growl: යකා බැඳගත්තා වගේ :growl:
  12. bada1

    zoom

    zoom . lk සයිට් එකට ලොග් වෙන්න ගියාම මෙහෙම msg එකක් එනවා Deceptive Site! This web page has been reported as a deceptive site and has been blocked based on your security preferences. Deceptive sites are designed to trick you into doing something dangerous, like installing software, or...
  13. bada1

    වාහන තදබදයක් නැති හතරමන් හන්දියක්

    වාහන තදබදයක් නැති හතරමන් හන්දියක් වාහන තදබදයක් නැති හතරමන් හන්දියක්.ගැන අපි කවුරුත් කතා කරනවානේ. එකට පිලියමක් වශයෙන් මේ වගේ හතරමන් හන්දියක් හැදුවොත් කොහොමද? මෙගා පොලිස් කට්ටියයට මේ ගැන මොනවද කියන්නේ? ලේන් 4 ක් තියෙනවාන සුපිරියි. 2 ක කටත් අවුලක් නැහැ
  14. bada1

    hot! hot!! hot!!!

    hot කිව්වා ගමන් දුවගෙන අවා නේද? මම මේ කියන්නේ මේ දවස්වල ඉන්න බැරි තරම රස්නෙයි නේද? :yes::yes::yes::yes::yes::yes::yes:
  15. bada1

    horungeth horu

    සීනිගම දේවාලයේ දී පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශයට එරෙහිව පොල් ගැසීම සංවිධානය කළ ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ ගුණවර්ධන මහතාගේ, මාධ්‍යවේදියෙකුගේ හා තවත් කිහිප දෙනෙකුගේ මුදල් පසුම්බි සොරා ගෙන ඇතැයි පොලිස් ආරංචි කියයි. අසල අවන්හලක තිබී දිනේෂ් ගුණවර්ධන මහතාගේ හා තවත් දෙදෙනෙකුගේ...
  16. bada1

    යළි ඉපැදී සිටින ඩඩ්ලි සේනානායක ශ්‍රී ලංක&#3535

    යළි ඉපැදී සිටින ඩඩ්ලි සේනානායක ශ්‍රී ලංක&#3535 මේක 2013 පළවුණා ලිපියක්. මේ අනාවැකිය කොච්චර දුරට සත්‍යද? පොඩි පොඩි වෙනස්කම් තියෙනවා වුනත් බොහෝ දුරට ඇත්ත වගෙයි මට නම් පෙන්නේ. යළි ඉපැදී සිටින ඩඩ්ලි සේනානායක ශ්‍රී ලංකාවේ මීළඟ රාජ්‍ය නායකයාද ? – නාඩි පත් ඉරුවලට අනුව ඉන්දියානු යෝගීවරුන්ගේ...
  17. bada1

    දොස්තරට රිදිලා

    දොස්තරට රිදිලා ටැක්ස් ෆ්‍රී කාරය අහිමි වීම නිසා ‘දොස්තර කුලයට‘ රිදිලා: දොස්තර වර්ජනයකට සැරසේ (ලංකා ඊ නිව්ස් -2015.නොවැ.28, ප.ව‍.11.30) තමන් සාමාන්‍ය ජනතාවට වඩා උසස් කුලයක අය යැයි සිතා කටයුතු කරමින් ‘දොස්තර කුලයක්‘ නිර්මාණය කරගෙන සිටින රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඉදිරි දින කිහිපය තුළ...
  18. bada1

    Made in Sri Lanka

    අවුරුදු 2600ක ප්‍රෞඩ ඉතිහාසයක් තියෙනවා කියල පම්පෝරි ගහන ශ්‍රී ලංකා දුපත් වාසි අපි විදේශීය තාක්ෂනය , අමුද්‍රව්‍ය හෝ විදේශීය ඥානය භාවිත කරන්නේ නැතිව අපේ රටේම නිපදවන 100% දේශීය නිෂ්පාදන කීයක් නිපදවනවාද ? අපි ලිස්ට් එකක් හදමු. හැබැයි නිෂ්පාදන ක්‍රියාවලියෙදීවත් පිටරට උපකරණ භාවිතය තහනම්
  19. bada1

    wasa bomu

  20. bada1

    හොඳම චන්ද අනාවැකිය

    හොඳම චන්ද අනාවැකිය චන්දෙන් පස්සේ පත්තරවල යන සිරස්තල ටිකක් දාමු. කව්ද හොඳම අනාවැකිය කියන්නේ කියලා බලමු. :yes:

    No contents