වින්දන TV

bada1

Active member
  • Jul 28, 2012
    663
    96
    28
    Dialog TV එක test චැනල් එකක් යනවා වින්දන TV කියල. සිංහල movies නොන්ස්ටොප් යනවා. අද රන් දේදුන්නක්, ප්‍රවේගය, මායා , අදර කතාවක්, ලන්ටින් සිංග්නෝ පෙන්නුවා.
    add නෑ
    චැනල් අංක 169:love::love::love:
     
    • Like
    Reactions: saja

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,095
    12,643
    113
    38
    දැන් මොකක් ද අපිට කරන්න කියන්නේ ?