1. wall-e

    සිංහල රැප් , අලුත්ම විදියේ ම්යුසික් වීඩියෝ එකක් බලමුද ?

    සිංහල රැප් , අලුත්ම විදියේ ම්යුසික් වීඩියෝ එකක් බලමුද ?
  2. wall-e

    මගේ සිංහල රැප් නේම් එකට ලෝගෝ එකක් සහ EP එකට cover art <Need help

    මගේ සිංහල රැප් නේම් එකට ලෝගෝ එකක් සහ EP එකට cover art , lyrics වීඩියෝ වගේ හදාගන්න ඕනේ . වෙන වෙනම හරි කරන කට්ටිය මට පොඩ්ඩක් මැසේජ් කරනවද . ගෙවනවා බය වෙන්න එපා , සාදාරන විදියට . අපිට ඉතින් ලේබල් නැහැ ,අතින් වියදම් කරන් කරන්නේ තියෙන ආසාවට . සිංහල රැප් අහන කට්ටිය ටච් එකේ ඉන්න ,
  3. wall-e

    Logo and Album cover එකක් හදා ගන්න ඕනේ .

    මගේ සිංහල රැප් නේම් එකට ලෝගෝ එකක් සහ EP එකට cover art , lyrics වීඩියෝ වගේ හදාගන්න ඕනේ . වෙන වෙනම හරි කරන කට්ටිය මට පොඩ්ඩක් මැසේජ් කරනවද . ගෙවනවා බය වෙන්න එපා , සාදාරන විදියට . අපිට ඉතින් ලේබල් නැහැ ,අතින් වියදම් කරන් කරන්නේ තියෙන ආසාවට . සිංහල රැප් අහන කට්ටිය ටච් එකේ ඉන්න ,
  4. wall-e

    ඇත්තටම ආන්ඩුව දැන දැන බොරු කියන්නේ ඇයි , slvlog 21/04/2025

    sl vlog ඇත්තටම ආන්ඩුව දැන දැන බොරු කියන්නේ ඇයි ,
  5. wall-e

    Promotional and corporate gift supplier in dubai

    Me site eka man karana ekak, mage job eka nathi wuanta passé patan gathe .... methane share kale kata Hari one nam Hoya ganna Gift ideas UAE , is one of the leading gift supplier in Dubai UAE. We are providing various promotional gifts ,corporate gift and wristbands in dubai.
  6. wall-e

    what do you guys think about Eco friendly bags gan monada hithanne ?

    Do you prefer to use eco friendly bags over plastic bags ?
  7. wall-e

    Are you looking for Wristbands supplier in UAE ?

    Are you looking for the best price supplier in Dubai ,UAE ? We are supplying Tyveck wristbands, Plastic/Vinyl L shape wristbands and Silicone wristbands . We have the largest stock in Dubai,UAE for all these type wristbands. Wristbands wristbands are an essential item for events. Also to crowd...
  8. wall-e

    SEO karana aya PM pls, I hv a job ...Need quotation

    SEO karana aya PM pls, I hv a job ...Need quotation bump
  9. wall-e

    මට ආයෙත් A /Level ලියන්න ඕනේ _Help pls

    මගේ වයස 31යි .... ඉන්නේ පිට රට .... මට ආයෙත් A /Level ලියන්න ඕනේ ..... ගණිත විෂයන් වලින් .... කොහෙන්ද පෙළපොත් වගේ දේවල් හොයාගන්නේ .... කවුරු හරි මෙහෙම කරලා ...private ලියල තියෙනව නම් පොඩි උද්දවක් දෙන්න
  10. wall-e

    මේ පරණ සින්දුව දන්නවද

    මේ පරණ සින්දුව දන්නවද ? ඔබ සුදුද ඔබ කළුද ... ඉර අපි වටේට කැරකෙන්නේ අපි ඉර වටේට කැරකෙන්නේ ඔබ සුදු වන්නේ මම කළු හින්දයි ඔබ කළු වන්නේ මම සුදු හින්දයි කවුරු හරි ,,, ඉස්සර රස රිසි ගී වල ගියා
  11. wall-e

    වෙබ් සයිට් එකේ රෑන්කින් වැඩි කර ගන්න උද්දවක්

    මචන්ලා , මම තනියම වැඩක් පටන් ගත්තා . ජොබ නැති වුන හින්ද . කොහොමද මේ සයිට් එක උඩට ගන්නේ ? පොඩි advise පාරක් දීපල්ලා https://giftideasuae.com
  12. wall-e

    Help to get Web ranking high -SEO etc

    මචන්ලා , අපේ වෙබ් එකේ රෑන්ක් එක බැහැල පට්ට විදියට , ඉස්සර අපේ ෆීල්ඩ් එකේ මොනා හරි සර්ච් කලාම , පලවෙනි පිටුවේ අපිව පෙන්නුවා . දැන් එහෙම නෑ ... බොසා ඉස්සර ටච් එකේ හිටිය මේක , දැන් පොර bc නිසා මට බලන්න කියල තියෙන්නේ .... කොහොමද බන් ආයේ පොඩ්ඩක් මේක අප් කරලා ගන්නේ ? site eka giftsuppliers4uae.com
  13. wall-e

    සැනසෙන්නම් මා-

    සැනසෙන්නම් මා- සැනසෙන්නම් මා - සේනක බටගොඩ නිහඬ චරිතයක් . නියම කලාකරුවෙක් . ඕනම සින්දුවක් රස විඳින්න පුළුවන් .:love:: JmdmwMMuGuI
  14. wall-e

    ලංකාවේ කෙල්ලෙක් ...මුස්ලිම් උන්ට බැනල video එකක&#353

    ලංකාවේ කෙල්ලෙක් ...මුස්ලිම් උන්ට බැනල video එකක&#353 https://www.facebook.com/sinhaputhun.j/videos/506915186148154/?pnref=story මේ කෙල්ල කියන සීන් එක මොකක්ද කියල නම් මම දන්නේ නැහැ ... ඒ වුනාට මුස්ලිම් උන් ඔක්කොම පට්ට විදියට බැනල තියෙනවා ...comment පොඩ්ඩක් බලපන්කො :( :(
  15. wall-e

    පොඩි awareness campaign එකක් කරමුද..විල්පත්තු වන විනාශය නව

    පොඩි awareness campaign එකක් කරමුද..විල්පත්තු වන විනාශය නව මචන්ලා ..පොඩි අදහසක් තියෙනවා ..... විල්පත්තු වන විනාශය නවත්තන්න ...... මේ ගැන ජනතාවගේ අවදානය වැඩි කරන්න ...... .... පොඩි awareness campaign එකක් කරමුද .... ටී ෂර්ට් වගයක් ප්‍රින්ට් කරන්න තමයි හිතුවේ ..........එළකිරියේ කට්ටිය සෙට් වෙමුද...
  16. wall-e

    ඇත්ත නම් ගම වලින් එළකිරියේ ලොග් වෙන්න

    ඇත්ත නම් ගම වලින් එළකිරියේ ලොග් වෙන්න ඇත්ත නම් ගම වලින් එළකිරියේ ලොග් වෙන්න හැදුවා නම් මොකෝ බන් වෙන්නේ ?? එතකොට ඔය expose මගුලවල් ...හැංගිලා ඉන්න වැඩ .... fake රෙද්දවල් ඉවරයි නේ :sorry::(:eek:
  17. wall-e

    ඔන්න ලංකාවේ ෂූට් කරපු තවත් ලස්සන ඇඩ් එකක්

    ඔන්න ලංකාවේ ෂූට් කරපු තවත් ලස්සන ඇඩ් එකක් ඔන්න ලංකාවේ ෂූට් කරපු තවත් ලස්සන ඇඩ් එකක් t1Ml2MlTk5U
  18. wall-e

    ලෝකේ අනිත් දුප්පත් මිනිසුන්ට උදව් වෙන ......නව

    ලෝකේ අනිත් දුප්පත් මිනිසුන්ට උදව් වෙන ......නව ඉන්දියාව කියන්නේ මහා දානපතියෝ ගොඩක් ඉන්න රටක් .... මේ ඉන්දියානුවෙක් ලෝකේ වෙනස් කරන්න ගන්න උත්සහයක් ...... මේ පුද්ගලයා ගේ අරමුණ ..... ඔහු උපයපු මහා දනස් කන්දයෙන් .... ලෝකේ අනිත් දුප්පත් මිනිසුන්ට උදව් වෙන ......නව නිපැයුම් කිරීම . YY7f1t9y9a0
  19. wall-e

    Breaking bad මතක ඇති නේ

    Breaking bad මතක ඇති නේ (පට්ටම TV සීරියස් එකක් ).... ඉතින් මේකට ගොඩක් කැමති වුන , Graphic disigners ල ....ඒක වෙනුවෙන් කරපු නිර්මාණ ටිකක් තමයි මේ /...... :) ලින්ක් එකවත් දානව http://blogof.francescomugnai.com/2012/10/18-coolest-breaking-bad-fan-art-masterpieces/
  20. wall-e

    MOKAKDA BAN LANKAWE UNTA WELA THIYENNE

    ME BALPAN MUN BAN AHANNA GIHILLATH DANNA PHOTO https://www.facebook.com/16889167127/photos/pcb.10153658600577128/10153658600437128/?type=3&theater

    No contents