1. R

    මැණික් වෙළදාම

    කට්ටිය මට ලංකාවේ මැණික් market තියන තැන් ටිකක් කියන්න පුලුවන්ද ?. රත්නපුරේ වගේ මැණික් market කොහෙද ආයේ තියෙන්නේ. බකමුණේ තියනවා කියලා යාලුවෙක් කිවුවා. වෙන කොහෙද තියෙන්නේ?
  2. R

    මේඩ් ඉන් ශ්‍රී ලංකා...

    මේඩ් ඉන් ශ්‍රී ලංකා... Flippy Bird :shocked::shocked::shocked:
  3. R

    මගේ අලුත්ම android ගේම් එක...

    මගේ අලුත්ම android ගේම් එක... waiting for app store approval. ලගදීම download ලින්ක් එක දෙන්නම් :yes::yes:
  4. R

    කට්ටියම ඩව්න්ලෝඩ් කරලා හොඳ රේටින් ටිකක් &#3503

    කට්ටියම ඩව්න්ලෝඩ් කරලා හොඳ රේටින් ටිකක් &#3503 පොඩ්ඩන්ට ගේම් එකක්...කට්ටියම ඩව්න්ලෝඩ් කරලා හොඳ රේටින් ටිකක් දෙන්න පුලුවන්ද ?. මම අලුත් රිලීස් එකක් හදන ගමන්. ලගදීම එකත් දාන්නම්. ස්තුතියි ඔක්කොටම...:yes::yes: http://tinyurl.com/hgvkpfv
  5. R

    පොඩ්ඩන්ට ගේම් එකක්...

    පොඩ්ඩන්ට ගේම් එකක්... මෙන්න ඩව්න්ලෝඩ් ලින්ක් එක....බාලම බලන්නකෝ හොදද කියලා ....:eek::eek: http://tinyurl.com/hgvkpfv
  6. R

    අය්යෝ UK Msc degree එකක්

    මචන්ලා, මට Msc in computer science degree එකක් කරන්න ඕනේ UK university එකක. ඒත් මට තියෙන්නේ Bsc in computer science degree ekak 2.1 gpa එකක් එක්ක ucsc . බලපු හැම UK university එකේම second upper first degree එකක් ඕනේ minimum Msc එක කරන්න නම්. ඒ දවස් වල පිස්සු නටපුවා දැන් තමයි තේරෙන්නේ. කවුරු හරි...
  7. R

    මැණික් බිස්නස් - GEM BUSINESS

    මැණික් බිස්නස් - GEM BUSINESS මැණික් බිස්නස් එකක් පටන් ගන්නේ කොහොමද? කවුද මැණික් ගන්න අය ඉන්නේ. මුලින්ම පොඩිවට පටන් ගන්න හිතාගෙන ඉන්නේ. පොඩි පොඩි ගල් අරන් සල්ලි ටිකක් එකතු කරලා ලොකු ඒවාට අත ගහන්නයි බැලුවේ. එළකිරියේ කවුරුත් නැද්ද මැණික් බිස්නස් කරන.
  8. R

    Car එක pickup නෑ...

    මචන්ලා , මගේ car එක ලගකදී ඉදලා pickup වෙනවා මදි. dawasing dawasa adu wenawa wage. ලග pickup වෙන්නේ නෑ කොහොමත්. ලෑල්ලටම පාගන්න ඕනේ. එත් RPM reading එකත් අවුලක් නෑ. normally 1000-1500 අතර තමයි තියෙන්නේ 2nd + gear වලදී. Tuneup එකක් කරොත් හරි යයිද නැත්නම් tuneup + clutch දාන්න වෙයිද? මම අරන් 40...
  9. R

    ලංකාවේ මැණික් ගල්

    ලංකාවේ මැණික් ගල් ලංකාවේ මැණික් ගල් ගැන විස්තර දන්නා අය විස්තර ටිකක් කියන්නෝ.... English නම සිංහල නම සහ අනෙක් විස්තර. කැරට් එකක මිල, අදුනගන්න තියන විශේෂ ලක්‍ෂණ වගේ දේවල් .......;)
  10. R

    Bank loan එකක් ගන්න හොදම බැංකුව

    Bank loan එකක් ගන්න හොදම බැංකුව මචන්ලා, මට බෑන්ක් loan එකක් ගන්න ඕනේ. මොකක්ද දැනට තියන හොදම බෑන්ක් එක. පොලී අඩුම,වැඩිම ගානක් ගන්න පුළුවන්, ගන්න ලේසිම බෑන්ක් එක.
  11. R

    මැණික්

    කාටද ඕනේ මැණික් http://ikman.lk/en/ad/natural-genuine-gemstones-for-sale-colombo-1
  12. R

    මැණික් ගන්න තැනක්

    මැණික් ගන්න තැනක් මචන්ලා, කවුරුහරි නුගේගොඩ මහරගම ලගපාත මැණික් ගන්න තැනක් දන්නවද ? මගේ ලග පොඩි ගල් කැලි ටිකක් තියනවා විකුනන්න ඕනේ.
  13. R

    මාතලේ නාවුල ඉදන් පල්ලෙගමට යන පාර

    මාතලේ නාවුල ඉදන් පල්ලෙගමට යන පාර මචන්ලා, අපි වස්ගමුවේ යන්න හිතන් ඉන්නවා මට දැනගන්න ඕනේ. නාවුල ඉදන් පල්ලෙගමට යන පාරේ අපිට යන්න පුලුවන්ද කියලා. ගිය අවුරුද්දේ යනකොට නම් පාර අන්තිම සවුත්තුයි බාගෙට කාපට් කර කර තිබුනේ. දැන් කාර් එකකින් ඒ පාරේ යන්න පුලුවන්ද කියලා දන්නා කවුරු හරි ඉන්නවා නම් මට කියන්න.
  14. R

    Sri Lanka barcode එකක් ඕනේ

    Machanla, මට barcode එකක් generate කරගන්න ඕනේ මගේ product එකකට. කවුරු හරි දන්න කෙනෙක් ඉන්නවා නම් මට කියන්න කොහොමද අපේම unique barcode එකක් ගන්නේ කියලා.product එක මොකක්ද කියල කට්ටියටම පස්සේ කියන්නම් ;);)
  15. R

    Nissan N16 Car

    මචන්ලා.... Nissan N16 car එක හොදයිද? fuel economy eka අවුල් කියන්නේ ඈත්තද?
  16. R

    Dr. Nimal Gamage

    මචන්ලා, කවුද Dr. Nimal Gamage ගෙන විස්තර දන්නේ?:dull::dull::dull:
  17. R

    ලක්ස 14 ට අඩුවෙන් වාහනයක්

    ලක්ස 14 ට අඩුවෙන් වාහනයක් මට ලක්ස 14 ට අඩුවෙන් වාහනයක් ගන්න ඔනේ. මොනවද තියන බාන්ඩ? මේක කොහොමද?
  18. R

    Lankawe plastic surgery කරන හොද ඩොක්ටර්ලා...

    Lankawe plastic surgery කරන හොද ඩොක්ටර්ලා... මචන්ලා, Lankawe plastic surgery කරන හොද ඩොක්ටර්ලා කවුද ඉන්නේ? ගනන් කොහොමද normally. Singapore ගිහින් කරන එක මෙහේ කරනවට වඩා හොදද? එහෙන් කරනවා නම් කීයක් විතර යාවීද? මේ ගෙන දන්න කවුරු හරි එලකිරියේ ඉන්නවා නම් මට ඉක්මනට උදවු කරන්න. :yes::yes::yes:
  19. R

    Cab service එකකට වාහනයක් දාමු

    Cab service එකකට වාහනයක් දාමු මචන්ලා , මගේ පොඩි idea එකක් තියනවා car එකක් අරන් cab service එකකට දාන්න. එළකිරියේ කවුරු හරි මේ business එක කරනවා නම් මට හෙල්ප් එකක් ඕනේ. කොහොමද මේක කරන්නේ කියලා. :yes::yes:
  20. R

    බදුල්ලේ නවතින්න හොද තැනක්

    බදුල්ලේ නවතින්න හොද තැනක් මචන්ලා බදුල්ලේ නවතින්න හොද තැනක් දන්නවද? දන්නවනම් ගණන් කොහොමද ?TP no දන්නවද ?

    No contents