1. Samanalii

    Dry Cleaning - Plsssssssssssss Help

    කොළඹ අවටින් ඇඳුම් Dry Cleaning කරගන්න පුළුවන් තැනක් දන්නා කෙනෙක් කියන්නකෝ. මට උදේ දීල දවල් වෙනකොට ගන්න ඕන හැබැයි. :(:(:(:(:( උදේ 7,8 ට වගේ දීල දවල් 12 වෙනකොට ගන්න පුළුවන් තැනක් තියෙනවද ???
  2. Samanalii

    Wedding Invitation...!!!

    ඔයාලගේ ගෙවල් වල සිංහලෙන් ලියපු Wedding Cards තියනවා නම් ඒවායේ Wordings ටිකක් මට දෙන්නකෝ. එහෙම නැත්නම් සිංහල Wedding Cards තියන සයිට් එකක් හරි මට කියන්න. ලොකු උදව්වක්.
  3. Samanalii

    Best Sri Lankan 'Gangnam Style'

    Repost nam Samawenna. :sorry::sorry::sorry: Meaka nam balannama watina dance ekak. :):):) http://www.youtube.com/watch?v=d8AgHGcd3K4
  4. Samanalii

    SLT අභිමාන...???

    SLT අභිමාන පැකේජ් එක ගැන දන්න කෙනෙක් මට විස්තර ටිකක් කියන්නකෝ. දැනට මට තියෙන්නේ SLT limited පැකේජ් එකක්. මේ දෙකේ වෙනස මොකක්ද ? මම අභිමාන වලට මාරු වෙන්නද ? :confused::confused::confused::confused::confused:
  5. Samanalii

    Download Warsha 11 from Here

    Anyone who wants Warsha 11, ebook can download it from here. Its free :D Link : http://lanka-space.blogspot.com/2012/06/warsha-full-novel-1-11-sujeewa-prasanna.html
  6. Samanalii

    Amaka Studio - Kolonnawa - Wedding Photography

    කොළොන්නාවේ අමාකා ස්ටුඩියෝ එක ගැන කවුරු හරි දන්නවද ? එයාලගේ ෆොටෝස් එහෙම කොහොමද ?
  7. Samanalii

    Wedding Photography - Help ...!!!

    වෙඩින් ෆොටෝ ග්‍රැෆි ගැන දන්න කට්ටියගෙන් ලොකු උදව්වක් ඕන. ඔයාල දන්න හොඳ ස්ටුඩියෝ ගැන විස්තර ටිකක් කියන්න මට. වෙඩින් එකක් කරන්න එයාල ගන්න ගාණත් එක්කම දාන්න පුළුවන් නම් ලොකු දෙයක්.
  8. Samanalii

    පුංචි ප්‍රශ්නයක්

    පුංචි ප්‍රශ්නයක් I have originally posted this on "The Last Row" (http://www.thelastrow.net) Original Post: http://www.thelastrow.net/2011/05/%E0%B6%B4%E0%B7%94%E0%B6%82%E0%B6%A0%E0%B7%92-%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%81%E0%B7%8A%E0%B6%B1%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A/ මෙන්න මේකයි...
  9. Samanalii

    Colombo International Book Fair 2012 @ BMICH

    Hi All, The Colombo International Book Fair-2012 will be held in Srilanka from 18th September to 26th September at BMICH. Hope you all will enjoy the event. Reading makes the man perfect. :D

    No contents