SLT අභිමාන...???

Samanalii

Member
Sep 4, 2012
152
9
0
SLT අභිමාන පැකේජ් එක ගැන දන්න කෙනෙක් මට විස්තර ටිකක් කියන්නකෝ.

දැනට මට තියෙන්නේ SLT limited පැකේජ් එකක්. මේ දෙකේ වෙනස මොකක්ද ?

මම අභිමාන වලට මාරු වෙන්නද ?


:confused::confused::confused::confused::confused:
 

IAmMrDamnLOL

Well-known member
  • Jun 27, 2012
    2,506
    521
    113
    33
    ElaKiri.com/forum
    Capture095.png



    Apoo ganna epaa hena padu 390 For 2GB? WTF :lol:
     

    wasangaama

    Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com

    නිකන් දීපු නසා මම ගෙදරට ගත්තා. රව්ටරේට 1990 කිව්වට 2020 ක් ගත්තා. එච්චර තමයි ගියේ.
    හැබැයි මාරු වෙන්න කලින් හිතල බලපන්.
    මම නම් ගත්තේ අම්මලට ස්කයිප් එකෙන් කතා කරන්න ලේසි වෙන්න. ඒ අවශ්‍යතාව ට නම් ඇති
     

    sameerasadaru

    Member
    Jan 17, 2010
    18,139
    720
    0
    ..::ÏÑ H€R H€♥RŦ::..
    නිකන් දීපු නසා මම ගෙදරට ගත්තා. රව්ටරේට 1990 කිව්වට 2020 ක් ගත්තා. එච්චර තමයි ගියේ.
    හැබැයි මාරු වෙන්න කලින් හිතල බලපන්.
    මම නම් ගත්තේ අම්මලට ස්කයිප් එකෙන් කතා කරන්න ලේසි වෙන්න. ඒ අවශ්‍යතාව ට නම් ඇති
    :) mama maru wenne na bn..2gb harennath madi apata :P