Dry Cleaning - Plsssssssssssss Help

Samanalii

Member
Sep 4, 2012
152
9
0
කොළඹ අවටින් ඇඳුම් Dry Cleaning කරගන්න පුළුවන් තැනක් දන්නා කෙනෙක් කියන්නකෝ.

මට උදේ දීල දවල් වෙනකොට ගන්න ඕන හැබැයි. :(:(:(:(:(

උදේ 7,8 ට වගේ දීල දවල් 12 වෙනකොට ගන්න පුළුවන් තැනක් තියෙනවද ???
 

Samanalii

Member
Sep 4, 2012
152
9
0
puluwan wei, habai oya eka thanak wath ude 7 wenakota open karanne nehe. samanyayen 8.30 wage thamai open karanne.

mokadda ochchara hadissiya

Sari eka Made-up karanna dunna. Eaka mata hambenne wedding ekata Kalin dawase Hawasa. (arnd 6pm)

Elanga dawase ude deela 11ta wath ganna ona andagena yanna. :(:(:(:(
 

tnnera

Well-known member
  • Sep 8, 2007
    4,801
    484
    113
    Angoda
    Kuality Cleaners - Perahara Mawatha

    methanin ekmanata puluwan wei,mama 4yers wethara kalin krala theyanawa