1. R

    වෙබ්සයිට් එක ලෝඩ් වෙනකොට ඇනිමේශන් එකක් දෙන්නෙ කොහොමද?

    themorning.lk සයිට් එක ලෝඩ් වෙනකොට ට්‍රාන්ස්පෙරන්ට් ඇනිමේශන් එකක් ලෝඩ් වෙලා පැත්තකට යන සීන් එකක් තියනවා.. මේ වගේ එකක් හදාගන්නේ කොහොමද?
  2. R

    Sql Query එක හදාගන්න උදව්වක්

    SELECT [petty_cashes].[effective_date] FROM [account_codes] INNER JOIN [petty_cashes] ON [petty_cashes].[id] = [account_codes].[petty_cash_id] AND petty_cashes.is_disabled = 0 WHERE [account_codes].[is_disabled] = 0 AND CONVERT(VARCHAR(7), dateadd(s, petty_cashes.effective_date...
  3. R

    වෙබ්සයිට් එකක් DDOS Attack සහ Virus වලින් ආරක්ශා වෙන්ඩ උදව්

    මචන්ලා. පොඩි සීන් එකක්.. මම SEO කරලා හදපු මන්ත්ලි හොඳ ට්‍රැෆික් එකක් තියන වෙබ්සයිට් දෙකක් තියනවා.. මේ දෙකට නෝමල් ට්‍රැෆික් එකට අමතරව පට්ට විදියට DDOS ඇටැක් එනවා.. මේක දවසකට සැරයක් ව්වගේ වෙනවා කියලා තමයි පේන්න තියෙන්නේ..එක පාර මාර ට්‍රැෆික් එකක් එනවා සහ එහෙම උනාම සයිට් එක එක්කෝ ඩවුන් නැත්නම්...
  4. R

    Wordpress සයිට් එකේ Nginx Error එකක් පෙන්නනන්වා.. උදව් !!!

    හිතවතුනි.. සර්වර් එකේ පොඩි එරර් එකක් එනවා.. Nginx උඩ තමයි සයිට් එක දුවන්නේ.. මේක හරිගස්ස ගන්න මොකක් කලොත් හරියයිද 2023/11/06 08:17:24 [error] 6561#6561: *221348 FastCGI sent in stderr: "Primary script unknown" while reading response header from upstream, client: 172.71.102.223, server...
  5. R

    සයිට් එකට ලෝඩ් එක දරාගන්න බෑ. උදව්

    ලංකාවේ ප්‍රදාන පෙලේ වෙබ් අඩවියක් අලුතෙන් redevelop කලා.. පාවිච්චි කලේ වර්ඩ් ප්‍රෙස්.. මේකේ එක පාර කොන්කරන්ට් යූසර්ස්ලා 150ක් වගේ ඉන්නවා.. ඒ ලෝඩ් එක කලින් තිබ්බ drupal සයිට් එකත් එක්ක ශේප්.. ඒත් දැන් අලුතෙන් සයිට් එක අප් කලා විතරයි පට්ටම ස්ලෝ.. මේක ගොඩ දාගන්න උදවාක් ඕනෑ කර තිබේ.. මේක එක පාර...
  6. R

    නීතියට අනුව තඩියා බේරෙනවා නේද?

    එක්කරගෙන ගියේ එයාගේ යාළුවා. හෝටලයට ඇතුල්වුනේ සෙට් එක පිටින්මයි. ලිංගික අපරාධයක සේයාවක් නැත්නම්, දත් පාරවල් පමණක් ඇත්නම්, ළමයා ඇතිවූ තත්වයට බියෙන් පහලට පැන ඇත් නම්, තඩියා කර ඇත්තේ රිය පැදවීමත් අරක්කු බීමත් තමා..බාලපරාද සීන් එකකට මොකුත් වෙන්ඩ තියන ඉඩත් අඩුයි නේද
  7. R

    පොඩි මෑන්ගෙ කකුලේ පොඩි ඇද ගතියක් - Doctor Help

    ගයිස් පොඩි මෑන්ගෙ කකුලේ පොඩි ඇද ගතියක් පේන්න තියනවා.. පොරට තාම අවුරුද්දයි මාස 5යි.. පොඩි කාලේ ඔහොම තිබිලා හෙමීට නැති වෙලා යන සීන් එකකුත් කියනවා. බට් කෝකටත් මේක ඩොකෙක්ට පෙන්නන්න බැලුවේ.. මේ වගේ දේකට පෙන්න ඕනි මොන ඩොක්ටර්ටද.. පීඩියට්‍රීශියන්ට පෙන්නනලා හරියන්නෙ අනෑ නේද? මේ වගේ දේකට චැනල් කරන්න හොඳ...
  8. R

    ගෙදර නිතර තියාගන්න ඕනි බෙහෙත් මොනාද

    ගෙදර නිතර තියාගන්න ඕනි බෙහෙත් මොනාද?බාම් වර්ග තුවාල වලට බෙහෙත් පෙනඩෝල් වගේ එව්ව හදිසියට ඔනි ඔයාල ගෙද්‍ර තියන් ඉන්න බෙහෙත් මොනවද? පොඩි එකෙකුත් ඉන්නවා.සිංහල බෙහෙත් සහ ඉංග්‍රීසි බෙහෙත් දෙකෙන්ම ගන්නෝනි මොන වගේ ඒවද?.ඔයාල මොනාද තියන් ඉන්නේ කිව්වොත් පොඩි අදහසක් ගන්න පුලුවන් වෙයි..තව කාට හරිත් වැදගත්...
  9. R

    කොච්චර දුරක උනත් කොහොම හරි හොයන් ගිහින් මරල දානවනේ...

    රුසියන් ආන්ඩුවට විරුද්දව යන උන් කොහොම හරි ආන්ඩුවෙන්ම මරන සීන් එකක් තියෙයි නේද? මේ එහෙම එකක් ඉන්දියාවේ සුඛෝපභෝගී හෝටලයක් තුළදී ජනේලයකින් ඇද වැටීමෙන් මරණයට පත් වූ බව පැවසෙන රුසියානු ජාතික ධනවතෙකු වන පාවෙල් ඇන්ටොව්ගේ මරණය සම්බන්ධයෙන් පරීක්ෂණ අරඹා ඇතැයි ඉන්දියානු බලධාරීන් පවසයි. 65 හැවිරිදි වියේ...
  10. R

    රට දාල ගියාට ලංකාව වගේ කික් එකක් වෙන රටවල තිබේද?

    අහන අහන එකා රට අතෑරලා යන්නේ නැද්ද අහනවනේ.. මං රටවල් 10කට විතර ගිහින් තියෙයි.. ඒත් දවස් දෙකක් ඉන්නකොට ට්‍රැවල් කරනකොට හිතෙනවා ලංකාව වගේ නම් නෑ කියලා.. රට ගිහින් සෙට්ල් උනොත් හොඳ සමාජ ආරක්ශාවක් තියනවා තමයි..ඒක මෙහෙ නෑ.. ඒත් රට ගිහින් කොච්චර එහේ හිටියත් පොඩි සාංකාවක් තියෙයි නේද? ලංකාවේ තියන වෙන...
  11. R

    මචංලා මේ ඩෙස්ක්ටොප් එක 70කට පාඩුද..

    මචංලා මේ ඩෙස්ක්ටොප් එක 70කට පාඩුද.. HP Business Desktop ProDesk 600 G3 Desktop Computer Intel Core i5 (7th Gen) i5-7500 3.40 GHz 8 GB DDR4 SDRAM - 1 TB HDD Windows 10 Pro 64-bit Micro Tower - Jet Black DVD-Writer DVD177 මාස තුනක් පාවිච්චි කරපු එකක්...මගේ පර්පස් එක වීඩියෝ එඩිටින් වලට...
  12. R

    මහජන බැංකුවට කෙල වේගෙනද එන්නේ?

    අද හර්ශ ද සිල්වා පාර්ලිමේන්තුවේදී කියනවා රජයේ බැංකුවක් Default වෙලා කියලා.. ඒ කියන්නේ බංකොලොත් ද? ඉස්සරහට ඕකෙ සල්ලි තියන් ඉදියොත් කෙලවෙයිද?
  13. R

    අතේ තියන රුපියල් ටිකක් ඩොලර් කරලා තියා ගන්න පුලුව්න ක්‍රම

    අපිට අපේ අතේ තියන රුපියල් ටිකක් ඩොලර් කරලා තියා ගන්න පුලුව්න ක්‍රම තියෙයිද? කාඩ් වලින් ෆන්ඩ් ට්‍රාන්ස්ෆර් කරන්න චාන්ස් එකත් ගොඩක් බ්ලොක් කරලා නිසා තවත් වැඩේ අමාරුයි වගේ. ඉස්සර Wise අකවුන්ට් එකට සල්ලි දැම්මා.. දැන් ඒකත් බ්ලොක් වගේ
  14. R

    දැම්ම අරං තියාගන්න ඉස්සරහට ඕනි කරන බඩු මොනාද

    දිගටම මේ විදියටම සෞභාග්‍යයේ දැක්ම ක්‍රියාත්මක උනොත් දැම්ම අරං තියාගන්න හදිසියකට ඕනි කරන බඩු මොනාද කියලා හිතලා මේ ටික ලිව්වා.. තව මොනා ඕනි වෙයිද පරිප්පු පාං පිටි කිරිපිටි සැමන් කරවල හාල්මැස්සෝ පැනඩෝල් ප්‍රෙශර් පෙති පිරිටන් සෙට්‍රිසීන් පොඩි උන්ට පෙනඩෝල් සිරප් එංජින් ඔයිල් ගියර් ඔයිල් තව මේ වගේ...
  15. R

    මෙන්න මේ රෙදි ගන්න තැනක්

    මෙන්න මේ රෙදි ගන්න තැනක් තියනව නම් කියමුකෝ.. මේවට කියන නම දන්නෙත් නෑ කඩේකින් අහන්නවත්.. අඩි දෙක හමාරේ කෑලි පාට දෙකතුනකින් ගන්න ඕනි වෙලා තියනවා
  16. R

    මොනිටරයෙන් ටීවී බලන්න Dialog Viu Help

    මචංලා මා ගාව HDMI සපෝට් කරන මොනිටරයක් තියෙයි.මට මේක ස්මාට් කරන්ඩ එම් අයි ටීවී බොක්ස් එකක් ගන්න ඉන්නේ.. මේකත් එක්ක ඩයලොග් Viu ඇප් එක දාගෙන ලයිව් ටීවී බලන්න පුලුවන්ද?
  17. R

    කැනඩාවේ කෝස් ෆීස් ලක්ශ 12 මෙහෙ ඉඳන් ගෙවන්නේ කොහොමද

    මගේ යාලුවෙක්ට කැනඩා යන්ඩ සෙට් වෙලා. යන්නේ ස්ටුඩන්ට් කෙනෙක් විදියට .එහෙ කැම්පස් එකෙන් ඔෆර් ලෙටර් එකක් එවලා තියෙන්නේ. දැන් කෝස් ෆී එක ලක්ශ 12ක් ගෙවන්න ඕනි.මෙහේ බැංකු වලින් ඒ ගාන ගෙවන්න දෙන් නෑ වගේ.. පීපල්ස් බැන්ක් සහ ලංකා බැංකුවෙන් එහ්චර ගානක් ගෙවන්න දෙන්න බෑ කියලා. මේකට මොකද කරන්නේ..දන්න කියන...
  18. R

    රට කරවන අය හරිම වෙලේ හරිම තීන්දු ගන්නවද?

    ජනාධිපතිට ඕනි උනා රට ඕපන් කරන්න..ඇත්තටම එහෙම අවශ්‍යතාවයක් තිබුනා. පස්සේ එක පාරට ඔක්කොම රජයේ සේවකයන්ට වැඩට එන්ඩ කිව්වා.. ඒ වෙනකොට ඩෙල්ටා වැඩි වෙන්ඩ පටන් ගත්තා විතරයි.. එහෙම වෙලාවක ඔක්කොම වැඩට ගෙන්නන්න කියන්න තරම් අප්සට් තීරනයක් ලොවෙත් නෑ නේද.. මේ ගැන හෙල්ත් සෙට් එකේ ඔක්කොම වගේ මේ තීරනය එක්ක...
  19. R

    ශුක්‍රානු තුලින් කොරෝනා ඇති විය හැකිද?

    ලිංගික එක වීමකදී ශුක්‍රානු වලින් කොරෝනා බෝ වෙන්ඩ පුලුවන්ද.. මුඛ සංසර්ගයක් වගේ එකකදී නැත්නම් සම්පූර්න ඩිස්ටි ඩිඩිං එකකදී ශුක්‍රානු යෝනි මාර්ගයට ඇතුලත් උනොත් කොරෝනා හැදෙන්ඩ පුලුවන් ද? මේ පිලිබඳව නිශ්චිත වෛද්ය මතයක් තිබේද? දැනුවත් අධ්යාපනය වැදගත් හන්ංදා අහන්ට හිතුනා
  20. R

    USDT ගන්න විදියක් නැද්ද?

    බයිනෑන්ස් එකෙන් යූ එස් ඩී ගන්න විදියක් බැලුවේ.. පී2පී එක හරහා ගන්න පුලුවන් ඒත් ඔක්කොන්ගෙම ගිනි ගනන් නේ.. වෙන විදියකට ට්‍රයි කරන්න පුලුවන් නම් කවුරු හරි කියමුද?

    No contents