1. richlife

    රට උන්නු අපි සහ කොරෝනා සටන

    දින සති මාස ගත වෙලා ගිහින් අවුරුදු කීපෙකට පස්සේ ආයේ එලකිරියට ත්‍රෙඩ් එකක් එකතු කරනවා.. :) එලකිරියට ගොඩ නොවුනු කාල සීමාව ඇතුළත එලකිරිය සෑහෙන වෙනස් වෙලා.. :baffled: කට්ට කලුවර වෙච්ච සයිට් එක අස්සේ ත්‍රෙඩ් එකක් දාන්න එහෙමෙහෙ හැප්පි හැප්පි අතපත ගගා ඇවිදින්න ගිහින් එපා උනා..:angry: යූසර් සීපී එක...
  2. richlife

    කොටේ ළිඳ සහ කුරුම්බා

    කොටේ ළිඳ සහ කුරුම්බා කලින් ත්‍රෙඩ් එකේදී ඇල බොර කරලා ගමේ නෑයෝ ඉස්සරහා රෙදි ගලවුණ හැටි කිව්වනේ. ඒ ත්‍රෙඩ් එක මෙතනින්.. කූඩැල්ලා මෙට්ටේ තියන්න බෑ වගේ ගිණි රස්නෙන් බේරෙන්න "මී හරක් ලැගපු මඩවලක් හරි කමක් නෑ නාගන්න තියෙනවනං" කියලා හිතෙන තරමට අපේ ඔලු ගෙඩිත් කරකුට්ටං වෙලයි තිබුණේ..:baffled...
  3. richlife

    තොපි වගේ මී හරක්

    තොපි වගේ මී හරක් ශාරීරික නිදහස වගේම මානසික නිදහසත් බිංදුවටම වැටුණ කාලයක් පහු කරගෙන යන නිසා එලකිරියට ගොඩ වදින්නෙම නැති තරම්.. ආයෙ වෙලාවක් ලැබුණාම ආගිය තොරතුරු වෙනමම ත්‍රෙඩ් එකකින් දිග අරින බලාපොරොත්තුවෙන් කියන්න ආව විස්තරේ ලියලා දාන්නම්..;) මානසික නිදහස කෙසේ වෙතත් ශාරිරික වශයෙන් ලැබුණු කොරෝනා...
  4. richlife

    හැමෝටම සුබම සුබ නව වසරක් වේවා.!

    හැමෝටම සුබම සුබ නව වසරක් වේවා.! එලකිරි එකේ ත්‍රෙඩ් එකක් දාන හැටිත් මතක නෑ නෑ වගේ දැන්නම්..:D වැලි කතරේ ගිණි අව්වත් එක්ක එකතු වෙලා එක එක හැඩේට රවුම් වෙවී හතරැස් වෙවී ආපු හැල හැප්පිලියි, කිසි තේරුමක් නැති පෞද්ගලික හේතුයි:lol: නිසා මාස ගාණකින් මේ පැත්තට ගොඩ වෙන්න ලැබුණේ නෑ..:dull: ගොඩක් දුරට...
  5. richlife

    බෝම්බෙන් බේරුණ හැටි 2

    බෝම්බෙන් බේරුණ හැටි 2 දාඩියත් එක්ක ඇඟ පුරාම තැවරුණ දූවිල්ල නිසා මඩෙන් ගොඩ ආපු ගොවිරාලලා හය දෙනෙක් වගේ අපිත් බස් එකට ගොඩ උනා.. කොන්දොස්තර බස් එකේ බෙලෙක් බෙල් එකට ගැට ගහල තිබුණ නයිලෝන් ලණුව අදිනවත් එක්කම අම්පාරෙන් රෑ අටට පැය 10ක දීර්ඝ ගමණක් පටන් ගන්න බලාගෙන අපි අඹගහවැල්ලෙන් පිටත් උනා..... 1...
  6. richlife

    බෝම්බෙන් බේරුණ හැටි

    බෝම්බෙන් බේරුණ හැටි කලින් ත්‍රෙඩ් එකත් එක්ක සම්බන්ධ නිසා එලකිරිවාසී පාඨකයෝ ඒකට ගොඩ වෙලා ආවොතින් හොඳයි වගේද මන්දා.. http://www.elakiri.com/forum/showthread.php?t=1887457 ----- අම්පාරේ ආච්චිගේ මළ ගෙදර වැඩ කටයුතු අවසන් වෙලා කනත්තට ගිහින් ගෙදර මළබත ඉදෙන්නත් කලින් අපි කොළඹ එන්න පිටත් උනේ...
  7. richlife

    මහවැව මාරක බස් රථ අනතුර

    මහවැව මාරක බස් රථ අනතුර ඩැමේජ් එකේ හැටියට ආව වේගේ ගැන හිතා ගන්න පුලුවන්නේ නේහ්.:baffled: 5HTbDL9omsc ඩි.එස් ගුණසේකර බස් කොහොමත් සෑහෙන අනාරක්ෂිත විදිහටයි පාරේ යන්නේ.. අයිතිකාරයින්ගේ බලපුලුවන් කාරකම් උඩ නීතියත් යට වෙනවා..:sorry: පේනවනේ රැජිණවල් කරගෙන පාරේ නටන යකඩ ගොඩවල් හැප්පුනාම වෙන ඩැමේජ්...
  8. richlife

    එපා උන අම්පාර ගමන..

    එපා උන අම්පාර ගමන.. අම්පාරේ විස්තර එක්ක ත්‍රෙඩ් එක දැම්මට පස්සේ ගොඩක් අය ඊලඟ කොටස දානකන් බලන් හිටියා වගේම කීප දෙනෙක් පී.එම් දාලත් තිබුණා ඉතුරු ටික කෝ කියලා අහලා..:love: පෞද්ගලික ප්‍රශ්නයි, ඔෆිස් එකේ කෙලවරක් නැති විකාර වැඩයි නිසා නිදහසේ කිසිම දෙයක් කරන්න ඉඩක් ලැබුණෙම නෑ පහු ගිය ටිකේ..:no: හරි...
  9. richlife

    කඩේ යාම

    බොහොම සුන්දර වගේම සෑහෙන දුෂ්කර කටුක පළාතක් උන අපේ ගම් පළාත වෙච්ච අම්පාර අඹගහවැල්ලට හා හපුරා කියලා පය තියපු හැටි මම කලින් ත්‍රෙඩ් එකේදී කිව්වනේ.. http://www.elakiri.com/forum/showthread.php?t=1882690 සාමාන්‍යෙන් අපි අම්පාරේ යන්නේ බදාදා දවසක වගේ.. බදාදා බ්‍රහස්පතින්දා දවස් දෙක ඉස්කෝලේ යන්නේ...
  10. richlife

    ගමේ ගිය හැටි

    ඉස්සර ඉස්කෝලේ නිවාඩු දෙනකන් බලාගෙන ඉන්නේ ආච්චිලා සීයලා, සහ තාත්තගේ පැත්තේ නෑදෑයෝ ඉන්න සෑහෙන දුෂ්කර පළාතක් වෙච්ච ලංකා සිතියමේ අනිත් කෙලවරේ තිබුණ ගමේ ගිහින් එන්න.. ඉස්සර ඒ ගමන සෑහෙන දුෂ්කර එකක්.. කොටි කලබල තිබුණ දවස්වල උදේ 5ට පිටකොටුවෙන් පටන් ගන්න අම්පාර බස් එකට ගොඩ උනාම ආයේ බස් එකෙන් බහින්න...
  11. richlife

    බස් රථ දෙකක් පාලමක් මතදී මුහුණට මුහුණ ගැට&#354

    බස් රථ දෙකක් පාලමක් මතදී මුහුණට මුහුණ ගැට&#354 මගීන් පුරවා ගත් බස් රථ දෙකක් පාලමක් මතදී මුහුණට මුහුණ ගැටෙන හැටි කැමරාවේ සටහන් වෙයි - Hiru News BGAmIH_T_Tg මහනුවර - රිකිල්ලගස්කඩ ප්‍රධාන මාර්ගයේ මාඔය පාලම මත පුද්ගලික බස් රථ දෙකක් මුහුණට මුහුණ ගැටීමෙන් අනතුරක් සිදුව තිබෙනවා. මහනුවර සිට...
  12. richlife

    වයස 40යි..

    දින දින වැඩි වෙද්දී කරනා වැඩ..............තොගය ඉඳහිට වැඩි උනා එන පැමිණිලි...............තොගය ඉවසන දනා රුපු යුධයට ජය..................කොඩිය පෙර පඬි වදන් සිහියට එයි අඩු..................නැතුව ආවා විධානය බොස්ගෙන් උඩ ...............ඉන්න ගියා හනික පීරන් කොණ්ඩය .................උඩට මේ අයි කමිං සර්...
  13. richlife

    දත් බුරුසුව - 2

    දත් බුරුසුව - 1 කොටස මෙතනින්.. පළවෙනි ත්‍රෙඩ් එකේ සිස්සත්ත පන්තියේ හිටිය පොඩි උන් දෙන්න දැන් ලොකු වෙලා නිසා ත්‍රෙඩ් එකේ අග හරියේ අසභ්‍ය වචන සහිත බව කරුණාවෙන් සලකන්න..:P - - - - - නොහිතපු වෙලාවක පළවෙනි රස්සාවට සමු දෙන්න උනාට පස්සේ, තියෙන ලට්ට ලොට්ට ටික අකුලගෙන ගෙදර එන්න ලක ලෑස්ති වෙන අතරේ...
  14. richlife

    දත් බුරුසුව..

    දත් බුරුසුවක් නිසා දවස් දෙකක් තිස්සේ පජාත උණ මගේ හොඳම යාලුවෙකුට වෙච්ච අකරතැබ්බියක් මතක් උන නිසා අමතක වෙන්න කලින් එලකිරියටම ලියලා දාන්න හිතුවා..;) සාමාන්‍යෙන් මොනවහරි කුජීත වැඩක් කරලා එපාම කරපු උන් පස්සේ කාලෙක බොක්කේ ෆිට් වෙනවා කියනවනේ.. මගෙයි මගේ අතිජාත මිත්‍රයගෙයි මිතුරුකමත් ඒවගේ...
  15. richlife

    විදුලිබල මන්ඩලය.

    විදුලිබල මන්ඩලය. ඇත්තම කවුද බං මුං...:rofl: (අසභ්‍ය වචන හැටහුටාමාරක් ඇති බැවින් ඉයර්ෆෝන් පැලඳ ශ්‍රවණය කරන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි..) o3pcRIjUpxE
  16. richlife

    කාමරේ විත්ති - කොහොමද එහෙම උනේ..

    කාමරේ විත්ති - කොහොමද එහෙම උනේ.. සෑහෙන කාලෙකට පස්සේ එලකිරියත් එක්ක ආයේ එකතු වෙන්නේ.. ජීවිතේ මුහුණ දෙන රලු බොරලු සිදුවීම් වගේම පුංචි පුංචි රසවත් සිදුවීම් එලකිරියත් එක්ක බෙදා හදා ගන්න එකනේ ඉතින් පුරුද්ද.. මේකත් වෙන රටක අල්ලපු රටේ පිරිසක් එක්ක ඉන්නකොට මගේ මුල්ම ඕෆ් එක දවසේ වෙච්ච පොඩි...
  17. richlife

    ඇගේ කඳුල ඇගේම පුතු විය..

    ඇගේ කඳුල ඇගේම පුතු විය.. ජීවිතේ මුහුණ දුන්නු එක එක සිදුවීම් එලකිරියත් එක්ක බෙදා හදා ගන්න පරණ පුරුද්ද නිසා හා හපුරා කියලා සෑහෙන කාලෙකට පස්සේ ආයේ එලකිරියට ත්‍රෙඩ් එකක් එකතු කරනවා.. අම්මලාගේ දිනය එහෙම නැත්තං Mother's Day කියලා විශේෂ දිනයක් මටනම් නිකමටවත් මතකෙට එන්නේ නැති තරම්.. එහෙම මතක් උනත් ඒ...
  18. richlife

    SL post Tracking

    සෑහෙන කාලෙකට පස්සේ ආයේ පොඩි උදව්වක් ඉල්ල ගන්න හිතුවා එලකිරි වාසීන්ගෙන්..:) මට දැන ගන්න ඕනේ SL post එකේ පාර්සලයක් යැව්වාම ඒක ඔන්ලයින් ට්‍රැක් කර ගන්න ක්‍රමයක් තියෙනවද කියන එක..:dull: SL post එකෙන් පාර්සලයක් කොහේ හරි රටකට යවනකොට ඒ අය reference නම්බර් එකක් දෙනවා.. ඉස්සරනම් ඒ Ref Number එක ips...
  19. richlife

    ලැජ්ජ නැති සත්තු..

    ලැජ්ජ නැති සත්තු.. _8-DJtTSoHg
  20. richlife

    පට්ට මැජික්..

    ඩේටා තියෙනවනම් ඉවර වෙනකන් බලන්න... මූනම් මාර ඩයල් එකක්.. උගේ මූනේ ඉම්ප්‍රෙෂන් එහෙමත් පට්ටයි..:cool: hoIWtgQ3Wz4

    No contents