පොඩි බිස්නස් අයිඩියා එකක් ආවා.....
දැන් ඔය කොළඹ එහෙ, මෙහෙ එතකොට දුර පළාත් වල වගේ යනකොට හිටපු ගමන් බහිස්‍රාවිය බර හැදෙනවනෙ.....පිරිමි අයට නම් තාප්පයක්, අකුළක්, කැළයක්, දොළ පාරක් වගේ සෙට් උනොත් ගොඩ බාතෑකි......කාන්තා පාර්සවේට තමයි ඕක කේස් වෙන්නෙ......
බරක් හැදුණු ගමන් සෙල් එකේ නම්බර් එකක්...