Package විකුණන අයගෙන් පොඩි help එකක්.

Package විකුණන අයගෙන් පොඩි help එකක්.

මචං, ඔය බං එක එක package offers, routers, 4G packages එහෙම විකුණන්න කොහොමද බං සෙට් කරගන්නෙ? Campus ඉන්න අතරෙ පොඩි ගානක් හොයාගන්න ඕන
 
pushpa600

Well-known member
  • Apr 16, 2007
    1,009
    234
    63
    මේකේ ඉන්නවා කිට්ස්රොක් කියලා පොරක්. පොර එයාර්ටෙල් එකේ පැකේජ් විකුණන්නේ. පොරත් කැම්පස්. උදව් කරයි. මැසේජ් එකක් දාලා බලන්න.
     
    Ehemada.. search kara.. hoyagnn une na ne.. poddak link ekak ewannako uge
     
    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    වැඩක් තියනවා කැමතිනම් පටන්ගමු සෙල්ස් මන් කෙනෙක් විදිහට උයාට තියෙන්නේ සුලු දෙයක් මිනිස්සුත් එක්ක හොදට ටොක් කරලා ඇගේ ගහන්න දක්ෂ කමක් තියනවනම් කියන්න හොදට හොයන්න පුළුවන් හැකියව තියනවා නම්:yes:
     
    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    Love kolla said:
    Ayye poddak ara kiwwa wade gana wistharayak kiyannako..

    මෙහෙමයි පුතේ උයාට තියෙන්නේ කොටුවේ ඕල්කට් මාවතේ චර්ච් එන ලග තියන ගෙස්ට් හවුස් ලග කැරකිලා කරට අතදාගෙන එක කපල් ලගට ගිහිල්ලා අපි ඔයාට විකුන්න දෙන කොන්ඩම් වර්ග ගැන විස්තර කට පාඩමින් කියන්න කොහොම හරි උයාට එක කොන්ඩම් පැකට් එකකින් රු20ක් තියනවා මේ කොන්ඩම් පැකට් එකක් වික්න්න තියෙන්නේ රු100 කට කැමතිනම් බස් එකට නැගලා එක එක්කෙනා ලගට ගිහින් කනට කරලා විස්තර කියලා වික්නන්නත් පුළුවන් තව ඔතන ඉන්න බඩු වලට ටෝක්කරලා නාටාමිලා සෙට් කරලා අසතර ගානකුත් හොයන්න පුළුවන් සාමනයෙන් ඇවරෙජ් එතන තියන පාමස් දවසට කොන්ඩම් 100-150ක් විකුනනවා උයාටත් අඩුම 100ක් විකුනන එක ගේමක් නෙමෙයි ඩේලි කස්ටමස්ලා සෙට් කර ගත්තොත් 300 පන්නන්න පුළුවන් සුවර් තව අපි ලග තියනවා ලම්ප තියන කොන්ම්ඩ සහ ස්ටෝබෙරි ෆේවස් එක එක කට්ටියට හද්න්නවා දෙන්න පුළුවන් කැමතිනම් උයාට ගෙයින් ගෙට ගිහින් වික්නන්නත් පුළුවන් වැඩි විස්තර සදහා මට පීඑම් කරන්න;)
     
    :D:D:D
    ඕම ආතල් දෙනවද බං ඉතිං..