1. audiR8

    Starlink

    Machanla starlink ganna one aya innawanam kiyanna singer ekata stock awa
  2. audiR8

    Help

    Good morning Machan la. Kandy, Colombo .wala foreskin Remove karana Dr kenek wa dannawada . Bump ------ Post added on 1681552872
  3. audiR8

    SOLAR OFF GRID

    Machan la solar installed karanna innawanam kiyanna price adu wela thiyenne Bump ------ Post added on 1667321611
  4. audiR8

    FRANCE VIST

    Machan la, France visit visa me dawas wala denawada, Bump ------ Post added on 1653529056
  5. audiR8

    SWEEDEN

    Machan SWEDEN MASTERS DEGREE EKAKATA GIYA KAWRU HARI INNAWADA Bump ------ Post added on 1614873407
  6. audiR8

    RMV

    Machan RMV eke answer karana phone no ekak nadda ban, man vehicle transfer ekata dala 3 month eka gena denaganna Bump ------ Post added on 1613522827
  7. audiR8

    වරාය ලොරියක්

    Machan la kawru hari dannawada warayata loriyak danne kohomada kiyalaa
  8. audiR8

    SWITZERLAND MSC

    එළකිරි වැසියනි, එළකිරියේ ඉන්නවද MSc එකක් කරන්න Switzerland ගිය අය, එහේ වියදම් කොහොමද ? පාර්ට් ටයිම් ජොබ් තියනවද? ලංකාවේ වීසා කන්සල්ටනට් කවුද ? Wife එක්ක යන්න පුලුවන්ද? පාර්ට් ටයිම් කරලා ඉතුරැ කරන්න පුලුවන්ද ? 🙏🙏🙏
  9. audiR8

    ONLINE MONY

    මචං ලා.මට ජෝබ් එකට අමතරව,මාසෙකට රැ 10,000 වගේ හොයාගන්න පුලුවන් ඔන්ලයින් ජොබ් මොනවද තියෙන්නේ.ලොකු උදව්වක් මචංලා 🙏🙏
  10. audiR8

    Australia Help

    Macahn La Australia yanna hoda agent kenek dannawa nam kiyanawada
  11. audiR8

    HELP

    HONDA FIT MACHANLA MAN ALUTHIN WAHANYAK GANNA HITHUWA,MAGE PARANA WAHANE WIKUNUWA,ALUTHINMA VITZ EKAK GANNA EKA HODADA,NATHTHAM USE KARAPU HONDA FIT GP 1 EKA HODAIDA,36 LKS WALATA GANNA THIYANA HODAMA OPTION EKA MOKAKDA:confused::confused::confused:
  12. audiR8

    SLT

    මචන්ලා ඉදල ඉදල මාත් ගත්තා slt mega line internet එත් අ router එකෙන් net යන්න බෑ wifi කලත් cable එක ගැහුවත් limited කියල වෙටෙනවා.router එකේ internet කියන තැන රෙඩ් බුල්බ් පත්තු වෙලා තියෙනවා ZTE හ 108L router එකක් දන්නා කෙනෙක් ඉන්නවනම් උදාව් කරනවද...
  13. audiR8

    MAZDA BROWNY

    මේ වැන් එක හොදයිද.මේ වැන් එකට අවේනික ලෙඩ තියනවාද.සෙකන්ඩ් හැන්ඩ් මර්කෙට් එක කොහොමද.අලුත්ම වන එකක් කීයක් විතර වෙඉද දන්නා ය හෙල්ප් එකක් දෙන්න
  14. audiR8

    HELP

    මචන්ලා එළකිරියේ තිබුන නේද UNREGISTED වහනයක් ගන්නිද්දී මොනවද බලන්න ඕන දේවල් කියල පුළුවන් නම් අ ත්රෙඅඩ් එක හොයල දෙනවද
  15. audiR8

    VAN

    මචන්ලා මම වැන් එකක් ගන්න හදන්නේ mazda bongo ekada nissan vennatte දෙකෙන් කෝකද ගොඩක් හොද auto da manual da hoda
  16. audiR8

    රත්තරං මෙන්න ගන්න්වනම්

    රත්තරං මෙන්න ගන්න්වනම් http://www.autolanka.com/ad.asp?ID=172219
  17. audiR8

    HELP

    යාළුවනේ මට පොඩි හෙල්ප් එකක් ඩෙනවඩ,මන් මගෙම කියල podi shop පටන් ගත්තා එත් එක එකඩිගටම පාඩු ලබනවා,එක නිසා දැන් ඒක වහලා මම ඩෙන් ජොබ් එකක් කරන්න හදන්නෙ,singer mega customer care assistents lage පඩි කොහොමද කියලා දන්න කෙනෙක් කියනවද.
  18. audiR8

    filling station

    මචන්ලා පෙට්‍රොල් ශෙඩ් එකක් පටන් ගන්න අදහසක් තියනවා.එකට අවසර ගන්නත් අව්ලක් නැ;);););).කීයක් විතර වියදමක් යයිද.දන්න කෙනෙක් උදව්වක් කරනවද නැත්තම් බම්ප් එකක් වත් දගෙන යන්න
  19. audiR8

    filling station

    මචන්ලා පෙට්‍රොල් ශෙඩ් එකක් පටන් ගන්න අදහසක් තියනවා.එකට අවසර ගන්නත් අව්ලක් නැ;););).කීයක් විතර වියදමක් යයිද:(:(:(.දන්න කෙනෙක් උදව්වක් කරනවද නැත්තම් බම්ප් එකක් වත් දගෙන යන්න
  20. audiR8

    A/L

    මචන්ලා මට පොඩි හෙල්ප් එකක් ඩෙනවඩ.මෙක මගේ අධ්යපන ප්‍රශ්ණයක් මට අවුරුදු 24 මට අයෙත් කරන්න හිතෙනව,6 වලින් 8 month වලින්A/L කරන තෙන් තියනව නේද එහෙම දන්න හොද තැනක් කියනවද ලොකු උදව්වක් මචන්ලා

    No contents