dan uba oya van ekak ganna yana gana kiyak vageda?
අලුතෙන් ගන්නවානම් ලෙඩ ඒන්නේ නැ බන් දුවන්න පුලුවන් කචල් ඒකක් නැතුව කාලයක්
වාහනේ හොදයි තෙල් කෙරුවාව toyota තරම්ම නම් නැ
mitsubishi delica ඒකත් ඹකම තමා බොඩි
උබ බැලුවේ දිග ඒකක්ද කොට ඒකක්ද
මගේ දැනුමෙන් නම් මචන් ලෙඩක් නැ ඒහේම කියන්න තරම් මම දන්න කෙනෙක් ගාව ඒකක් තියෙනවාදිග එකක් බැලුවේ තෙල් නම් 12ක් විතර කරනවා කියල තමයි මේ වැන් එකක් වැඩ කරන කෙනෙක් කිව්වේ
මගේ දැනුමෙන් නම් මචන් ලෙඩක් නැ ඒහේම කියන්න තරම් මම දන්න කෙනෙක් ගාව ඒකක් තියෙනවා
අලුත් ඒකක් ගන්න නිසා මේක ඒච්චර වැදගත් වෙන ඒකක් නැ එ උනාට දැනගෙන ඉන්න මටත් ඹය වැන් ඒක තියන ඒකා තාමා කිව්වේ කතාව
ඹය වැන වල ඒන්ජින් මව්න්ට් ඒකට ඒන්නේ ජෙල් ඒකක්ලු අන්න ඒ ජෙල් ඒක කචල් උනාම වාහනේ මාකට් ඒක බහිනවාලු ටිකක්
30k wage thama.mata ona aluthen register karapu ekka hari unregisterd ekak hari.company ekakta danna,kdh nisan aluth ekadala karanna amarui ekai beluwe
.r2 එන්ජිම manual disel injection එක්ක එන්නේ. උපන් ගේ ලෙඩක් විදියට එන්ජිම ඉක්මනට ගෙවනවා ටොයෝට වලට සාපේක්ෂව
..වෙන නං අවුලක් නැ.
12-15 විතර යනවා මාර්කට් එක...ටොයෝට වගේ එකකට පලයන්.lh113 වගේ .......


vannet ekak ganinge bn aluth ekak.
nissan or mazda