SWITZERLAND MSC

audiR8

Well-known member
  • Nov 24, 2012
    1,183
    157
    63
    එළකිරි වැසියනි,
    එළකිරියේ ඉන්නවද MSc එකක් කරන්න Switzerland ගිය අය,

    එහේ වියදම් කොහොමද ?
    පාර්ට් ටයිම් ජොබ් තියනවද?
    ලංකාවේ වීසා කන්සල්ටනට් කවුද ?
    Wife එක්ක යන්න පුලුවන්ද?
    පාර්ට් ටයිම් කරලා ඉතුරැ කරන්න පුලුවන්ද ?

    🙏🙏🙏
     

    eurovisa

    Well-known member
  • Apr 1, 2017
    1,699
    185
    63
    Age eka 30 ta adu wenna one
    HSBC wage bank ekaka 6 million wage 3 months history penna puluwan wenna one ekeknekta