සයිගා
=====
අවසන් හිම යුගය දක්වා අතීත සම්භවයක් ඇති මුල් ප්ලයස්ටොසීනය දක්වා ෆොසිල සාධක දිවෙන සයිගාවන් ගැන අසා තිබෙනවද? සයිගාවන් කියන්නෙ එතරම්ම පැරණි ජීවි විශේෂයක්. යුරේසියානු ස්ටෙප් තෘණ භූමි , කාර්පැතියන්, කොකෙැසස් කඳු පන්ති හරහා මොංගෝලියාව, චීනය තෙක් පැතිරුනු විශාල අඩවියක ජීවත් වුන සයිගාවන්...