Merlin S01 E01 (මකරාගේ ආමන්ත්‍රණය) සිංහල උපසිරස සහිතව
යාළුවනේ...ඔන්න මං මර්ලින් වල පලවෙනි කොටස ඇරන් ආවා,ඉතින් මේ කතාව ගැන කියනවනම් IMDb රේටින්ග්ස් වල 7.8 වගේ අගයක් හම්බුවෙලා තියනවා.
මේ කතාව ෆැමිලි,ඇඩ්වැන්චර්,ෆැන්ටසි යටතේ වර්ගීකරණය වෙලා තියනවා,ඒත් ඕකට කොමඩි කියලා ඇතුල් කලත් වැරද්දක් නෑ ,ඒ ඇයි...