1. J

    TV Brand name උදව්වක්

    මට 32” TV එකක් ගන්න උවමනා වෙලා තියෙනවා මොනවාද හොද Tv Brand names Panasonic හරි LG (korea) තමයි ගන්න බැලුවෙ Panasonic දැන් එන්නේ India ලු Indian එක හොදයිද? Panasonic Malaysia products දැන් එන්නේ නැත්ලු :no: අදහස් කියනවාද? තව කෙනෙක්ට හරි ප්‍රයෝජනවත් වේවිනේ තව වෙන හොද වර්ග මොනවාද?? අදහස්...
  2. J

    Internet speed(dialog )

    මේදවස්වල SLT,Dialog Internet speed අවුල් ද බං dialog(3g) max speed එක එන්නෙ 1.7 වගෙ වෙනද 8-11 අතර ආවා උබලගෙත් මෙහෙමද? dialog (3g)speed ආයෙත් limit කරලවගේ time base package දාල වැඩක් නෑ
  3. J

    Kandy VOG (Gynaecology)

    kandy වල හොද (VOG) Gynaecology කෙනෙක්ගේ නමක් කියනවද? Lady කෙනෙක්ගේ surgery එකකට suwasewane ගොඩක් කට්ටිය ඉන්නවා කවුද හොද කියල හිතාගන්න බෑ
  4. J

    kuliyapitiya bakery

    cake wagayak order karanna kuliyapitiye theyena hoda bakery yak kiyanawada ?????
  5. J

    Handsfree

    Samsung core prime phone ekata hoda Handfree ekak ganda thanak kiyapanko Hoda brands monawada ???
  6. J

    ජනාධිපතිතුමනි, පොඩ්ඩක් හෝ පෙණය පුප්පා පෙ&#3505

    ජනාධිපතිතුමනි, පොඩ්ඩක් හෝ පෙණය පුප්පා පෙ&#3505 ජනාධිපතිතුමනි, පොඩ්ඩක් හෝ පෙණය පුප්පා පෙන්නට බැරිද? ආණ්ඩු කරන්න බැරි නම් ඉවත් වී යන ලෙසත් තමන් කෙරන හැටි දන්නා බැවින් කරලා පෙන්වන්න පුළුවන් බවත් මහින්ද රාජපක්ෂ 22දා ගම්පහ පෙදෙසේ පන්සලකදී පවසා තිබේ. ඔහු කරන්න බැරි නම් දීලා යන්න යැයි කියන්නේ බහුතර...
  7. J

    Micro Sd Vs Micro SDHC card

    මගේ phone එකට compatible වෙන්නේ microSD memory card එක ඒකට microSDHC card එකක් ගැහුවොත් වැඩ කරයිද බං?
  8. J

    phone shop Help

    Samsung phone එකක් ගන්න, කොලඹින් හොද විශ්වාස වන්ත shop එකක් කිපල්ලකො
  9. J

    power bank- help

    මට හොද power bank එකක් ගන්න තැනක් සහ brand name එකක් කියපල්ලකො
  10. J

    මඩකරියෝ

  11. J

    nokia lumia 625 Or Mocrosoft lumia 535

    Nokia lumia 625 Or Microsoft lumia 535 මේ phone දෙකෙන් ගන්ඩ ‍හොද phone එක මොකක්ද ? help එකක් දීපල්ල http://www.gsmarena.com/compare.php3?idPhone1=6792&idPhone2=5438
  12. J

    xperia u repair (dispaly)

    මචංලා මගේ xperia u phone එකේ display වැඩ නෑ hardware අව්ලක්ද දන්නේ නෑ හදන්න දෙන්න ‍හොද තැනක් කියපල්ල
  13. J

    CTB

    sandanaye anuradhapura raliyata awa CTB bus
  14. J

    dialog speed

    dialog speed එක අඩු කරලද? මට උපරිම එන්නේ 1mbps වගේ වෙනද 10mbps වගේ ආව උඔලට කොහොමද?:(:(
  15. J

    OCA java SE 7 programmer I

    OCA java SE 7 programmer I CERTIFICATION GUIDE ගන්න තැනක් කියනවද මචංලා /කීයක් විතර වෙයිද?
  16. J

    HP ink cartridge

    hp genuine cartridge වෙනුවට ඊට වඩා අඩුවට ගන්න පුලුවන් compatible cartridge තියෙනව නම් ගන්ඩ පුලුවන් තැනක් කියනවද? මචංලා (hp 56 black එකක් වෙනුවට)
  17. J

    electronic බඩු

    මචංලා මට හොද goot soldering iron එකක් , extension code, capacitors ,resisters වගේ electronic බඩු ටිකක් ගන්න තියෙනවා පිටකොටුන් අඩුවට quality බඩු ගන්න හොද තැනක් කියනවද?
  18. J

    අගමැති

    අගමැතිවරයා විසින් ඕමල්පේ සෝභිත හිමියන්ව චීවරධාරියා ලෙස හැඳින්වීම නිසා පසුගිය කාලයේ ආන්දෝලනාත්මක පුවතක් වුණා සෝභිත හිමියන්ට කල අපහාසය නිසා රු. බිලියනයක් ඉල්ලා අගමැතිවරයාට විරුද්ධව නඩු දැමීමට හෙළ උරුමය සැරසුණු අතර අගමැතිවරයා සමාව ගතයුතු බවත්, එසේ නොමැති නම් උසාවි යන බවයි හෙළ උරුමය පවසන්නේ...
  19. J

    බොදු සටන පරදී.. අන්‍යගමිකයෝ දිනති… දෙවනගල ම&#3

    බොදු සටන පරදී.. අන්‍යගමිකයෝ දිනති… දෙවනගල ම&#3 පසුගිය 03 වැනි දින මිනින්දෝරු දෙපාර්තමේන්තුව විසින් ආරම්භ කල මාවනැල්ල දෙවනගල ඓතිහාසික පුජා භූමියේ පුරා විද්‍යා රක්ෂිත භූමිය නිර්මාණය කිරීමේ මැනුම් කටයුත්තට අන්‍යාගමිකයන්ගේ දැඩි විරෝධය හමුවේ එම කටයුතු අතහැර දැමීමට සිදුව තිබේ. එහි මැනීම් කටයුතු...
  20. J

    dialog broadband upload speed

    dialog broadband unlimited connection වල FUP වලින් පස්සේ upload speed වැඩිකරලද මචංල. මට Upload speed 64kbps වගේ එනවා ඉස්සර ආවේ download 128kbps & Upload 16kbps න, මට ගිය මාසෙත් මෙහෙම උනා ,ඉස්සර FUP පස්සෙ upload අඩුනිසා skype use කරන්න බැරි උනාට දැන් පුලුවන් උඹලට කොහොමද ?

    No contents