dialog speed

jagathd

Member
Jan 31, 2013
259
35
0
dialog speed එක අඩු කරලද? මට උපරිම එන්නේ 1mbps වගේ වෙනද 10mbps වගේ ආව උඔලට කොහොමද?:(:(
 

Geeth_Nuwan

Well-known member
  • Dec 11, 2007
    330
    261
    63
    Kegalle
    dialog speed එක අඩු කරලද? මට උපරිම එන්නේ 1mbps වගේ වෙනද 10mbps වගේ ආව උඔලට කොහොමද?:(:(

    මේ දවස්වල ලංකාවට මුහුද යටින් එන කේබල් එකක් කැඩිල කියල ආරංචියක් ආව ඒක නිස‍ා වෙන්න ඇති.
     

    wasangaama

    Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    මගෙත් අඩුයි බන් වෙනද 20, 30 වගේ එනවා කලාතුරකින් 40 ත් එනවා. අද 3mbps වගේ. 4G
     
    Last edited:
    Nov 24, 2014
    789
    64
    0
    කේබල් කතාව අතිගරු ජනාදිපතිතුමාව බලයෙන් පහ කරන්න ගොතපු පට්ටපල් බොරුවක්.

    https:oo:/www.google.lk/search?q=internet+cable+under+the+sea+news&oq=internet+cable+under+the+sea+news&aqs=chrome.69i57j0l5.6424j0j7&sourceid=chrome&es_sm=93&ie=UTF-8#q=sri+lanka+internet+cable+undersea&tbm=nws

    මේ බලපං. ලංකාවෙ මුහුද යට කේබල් ගැන කිසිම නිව්ස් එකක් නෑ. චන්ද කරන්න බැරිනං ගෙදර පලයං මයිත්රීපාලයො. කේබල් අල්ලං චන්ද දාගන්න හදන අපතය. ලැජ්ජයි මහත්තයෝ.
     

    happybirthday

    Member
    Nov 18, 2014
    44
    1
    0
    3939386003.png

    :D:D:D:D