nokia lumia 625 Or Mocrosoft lumia 535

Aug 2, 2009
31,526
1,506
0
Good bye machan
අපෝ බං පිස්සුද Windows Phone ගන්න? ඕවට හරි හමං apps වත් නෑ. අනික බල්ලෙක් වත් ගනං ගන්නෙ නෑනෙ බං Windows Phone. ඔක්කොම එකම ලොන්ත පදිරි ඩිසයින් එක. දැක්කහම අප්පිරියයි.
 
kevin37

Member
Oct 17, 2010
3,888
446
0
37
Colombo
පැටියා;17586617 said:
අපෝ බං පිස්සුද Windows Phone ගන්න? ඕවට හරි හමං apps වත් නෑ. අනික බල්ලෙක් වත් ගනං ගන්නෙ නෑනෙ බං Windows Phone. ඔක්කොම එකම ලොන්ත පදිරි ඩිසයින් එක. දැක්කහම අප්පිරියයි.
:lol::lol::lol::lol::lol:
හොදටම රිදිලා... උබට නැහැ කියල කියවන්න එපා බන් :growl:
 
kevin37

Member
Oct 17, 2010
3,888
446
0
37
Colombo
මට නම් හිතෙන විදිහට ගානත් එක්ක බැලුවම 535 එක ගන්න එක හොදයි මචං. මොකද එකේ 1 GB ram එකක් තියෙනව. එත් Graphics නම් 535 එකට වඩා 625 එකේ හොද වෙයි මචං..
 
  • Like
Reactions: jagathd

prabuddha2012

Active member
  • Jan 15, 2013
    625
    134
    43
    mchn i also planing to buy this in IDEALZ for 17,900/=

    but in user opinions in gsmarena touch issue and 3g issue has in microsoft lumia 535

    dana dana wale wetenna ona nene, matath hithaganna be touch eka charter ai kiyala.gihinma balanna ona
     
    kevin37

    Member
    Oct 17, 2010
    3,888
    446
    0
    37
    Colombo
    පැටියා;17586647 said:
    අනික බලපං PPI එකක 199 අනිකෙ 220
    දැං ~500ppi යුගය බං අපොයි වින්ඩෝස්. අහු වෙන්න එපා :no:

    පැටියා;17586652 said:
    :lol::lol::lol:

    උඹලට රිදෙන්න තමා කිවුවෙ බං :lol:

    :rolleyes::rolleyes::rolleyes: මල්ලි ඔයාල ගන්න phone එක price කියාද ?
    stock rom updates එනවද?
    gestures support තියෙනවාද ?
    cortana වගේ assistant කෙනෙක් ඉන්නවද ?
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    මට නම් හිතෙන විදිහට ගානත් එක්ක බැලුවම 535 එක ගන්න එක හොදයි මචං. මොකද එකේ 1 GB ram එකක් තියෙනව. එත් Graphics නම් 535 එකට වඩා 625 එකේ හොද වෙයි මචං..

    මෝල්ද හුට්ටො 199PPI හොඳයි කියන්නෙ 220PPI වලට වඩා? අපොයි Windows users :lol:
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    :rolleyes::rolleyes::rolleyes: මල්ලි ඔයාල ගන්න phone එක price කියාද ?
    stock rom updates එනවද?
    gestures support තියෙනවාද ?
    cortana වගේ assistant කෙනෙක් ඉන්නවද ?

    මල්ලි? උඹ මට වඩා දවස් 13 වැඩිමල් OK?
    මගෙ ෆෝන් එකෙන් වැඩක් නෑ බං මට ෆෝන් එකක් නෑ මම මේ කිවුවෙ Lumia Phone මාෆියාව සහ මාකටිං ජිල්මාට් එක ගැන. ගූ ජරාවල් විකුනනවා Low specs එක්ක උං :lol:
     
    Last edited:

    kevin37

    Member
    Oct 17, 2010
    3,888
    446
    0
    37
    Colombo
    පැටියා;17586673 said:
    මෝල්ද හුට්ටො 199PPI හොඳයි කියන්නෙ 220PPI වලට වඩා? අපොයි Windows users :lol:

    500 ppi තියන්නේ Note 4 වගේ 1 Lak වගේ වෙන phone එකක්. අපි මේ කතා කරන්නේ RS 20 000 ට වගේ තියෙන Phone එකක් ගැන.
    lumia 625 - 22 500 with company warranty
    Lumia 535 - 19 900 with company warranty

    USD 200 කට වගේ ගන්න පුළුවන් Phone එකක කොහෙද බෝල 500 PPI දෙන්නේ :lol::lol:
     
    kevin37

    Member
    Oct 17, 2010
    3,888
    446
    0
    37
    Colombo
    පැටියා;17586686 said:
    මල්ලි? උඹ මට වඩා දවස් 13 වැඩිමල් OK?
    මගෙ ෆෝන් එකෙන් වැඩක් නෑ බං මට ෆෝන් එකක් නෑ මම මේ කිවුවෙ Lumia Phone මාෆියාව සහ මාකටිං ජිල්මාට් එක ගැන. ගූ ජරාවල් විකුනනවා Low specs එකක් උං :lol:

    උබ මට කියපන් android rs 20000 company warranty එක්ක ගන්න තියෙන Phone එකක specs මොනවද කියල ? :rolleyes:
     
    jagathd

    Member
    Jan 31, 2013
    259
    35
    0
    mchn i also planing to buy this in IDEALZ for 17,900/=

    but in user opinions in gsmarena touch issue and 3g issue has in microsoft lumia 535

    dana dana wale wetenna ona nene, matath hithaganna be touch eka charter ai kiyala.gihinma balanna ona

    මම අහපුවාම lumia 535 එක IDEALZ කිව්වෙ 20000 කියල බං
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    500 ppi තියන්නේ Note 4 වගේ 1 Lak වගේ වෙන phone එකක්. අපි මේ කතා කරන්නේ RS 20 000 ට වගේ තියෙන Phone එකක් ගැන.
    lumia 625 - 22 500 with company warranty
    Lumia 535 - 19 900 with company warranty

    USD 200 කට වගේ ගන්න පුළුවන් Phone එකක කොහෙද බෝල 500 PPI දෙන්නේ :lol::lol:

    ඒක ඇත්ත ඒත් ඔය ගානට ඔයිට වඩා හොඳ Hardware තියන ෆෝන් තියනවනෙ බං ඒකයි මම කිවුවෙ. අනික ඇප්ස් නෑනෙ බං උඹලගෙ ෆෝන් වර්ගෙට :lol:
     
    kevin37

    Member
    Oct 17, 2010
    3,888
    446
    0
    37
    Colombo
    පැටියා;17586697 said:
    ඒක ඇත්ත ඒත් ඔය ගානට ඔයිට වඩා හොඳ Hardware තියන ෆෝන් තියනවනෙ බං ඒකයි මම කිවුවෙ. අනික ඇප්ස් නෑනෙ බං උඹලගෙ ෆෝන් වර්ගෙට :lol:
    :rolleyes::rolleyes::rolleyes::rolleyes:
    දැන් ඔයාට මොනවද ඕනි.. ඉස්සෙලා ඔය මෙහෙම කිව්වා ....

    පැටියා;17585313 said:
    Windows Phone වලට මොන ඇප්ස්ද බං? හරි හමං 3rd පාටි Video Player එකක් වත් නෑනෙ ඕවට. Snake වගේ ගේම් එකක් ගහගෙන 3gp video එකක් බලාගෙන ඉන්න තමා තියෙන්නෙ බං :(

    මම එකට මෙහෙම උත්තරයක් දුන්න.. ඔය දැක්කේ නැද්ද කොහෙද :rolleyes:

    දවසේ හොදම විහිලුව...
    MX Player
    ed4015f3-4623-4c2c-9c3a-d9dc54bca532

    http://www.windowsphone.com/en-us/store/app/mx-player/8ec67eb7-1158-4d34-9898-007fcc49683e

    CCPlayer
    dfbd0156-a58d-4255-b074-1a328565270a

    http://www.windowsphone.com/en-us/store/app/ccplayer/877817e5-2496-4e1f-a2f8-8f92ef829a83

    VLC for WP Beta
    f887fb62-e995-4656-bf60-9e4526eb0daa

    http://www.windowsphone.com/en-us/store/app/vlc-for-wp-beta/68f9826f-3e3c-44a9-9b08-f86ad25e432c

    QuickPlay
    4b59391d-8c4a-4d83-ace3-868774477063

    https://www.windowsphone.com/en-us/store/app/quickplay/30344f10-3fe4-4b07-85aa-f3061c98215e

    දැන් ඔයාට මම දෙන්නම් මේ මම දැන් play කරමින් හිටපු game එක ...
    Brothers in Arms 3: Sons of War for Windows Phone now available for free from Gameloft

    Brothers-in-Arms-3-Hero.jpg

    Brothers-in-Arms-3-Screenshot.png

    Download Here ---->

    QR-Brothers-in-Arms-3.jpg

    https://www.windowsphone.com/en-us/...s-of-war/676d71de-97b9-4abc-8609-fd4e60ef8fbe

    But Gameloft says No support For 512MB RAM devices :(:(
     
    kevin37

    Member
    Oct 17, 2010
    3,888
    446
    0
    37
    Colombo
    පැටියා;17586711 said:
    ඇත්තට එහෙම පෝං නැද්ද බං? උඹලගෙ පෝං වලට ඇප්ස් නෑ කියන්නෙ ඇත්තද? :lol:

    දැන් windows Phone වලට apps නැහැ කියල ඔයා අයෙමත් කියවද ? :rolleyes::rolleyes:
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    :rolleyes::rolleyes::rolleyes::rolleyes:
    දැන් ඔයාට මොනවද ඕනි.. ඉස්සෙලා ඔය මෙහෙම කිව්වා ....

    මම එකට මෙහෙම උත්තරයක් දුන්න.. ඔය දැක්කේ නැද්ද කොහෙද :rolleyes:

    දවසේ හොදම විහිලුව...

    දැන් ඔයාට මම දෙන්නම් මේ මම දැන් play කරමින් හිටපු game එක ...
    Brothers in Arms 3: Sons of War for Windows Phone now available for free from Gameloft

    Brothers-in-Arms-3-Hero.jpg

    Brothers-in-Arms-3-Screenshot.png

    Download Here ---->

    QR-Brothers-in-Arms-3.jpg

    https://www.windowsphone.com/en-us/...s-of-war/676d71de-97b9-4abc-8609-fd4e60ef8fbe

    But Gameloft says No support For 512MB RAM devices :(:(

    ආ එල එල බං ඒ කියන්නෙ දැං ඇප්ස් එක දෙක තියනවා නේද උඹලගෙ පෝං වලටත්. සන්තෝසයි බං. :yes::lol: