1. Rahula Kasun

    යාපනේ යන්න ඕන කෝච්චියේ...

    ;) මචංලා.. යාපනේ යන්න සෙට් වෙලා තියෙනව මේ මාසෙ 21 wedding එකක් තියෙනව ඔෆිස් එකේ මල්ලි කෙනෙක්ගෙ. ඉතින් මූ අපේ මුලු team එකටම කිවුව. දැන් ඉතින් යන්න ඉන්නෙ 20 ඉරිද වගේ ගිහින් යාපනේ නැවතිලා, 21 wedding එකට යන්න ඉන්නෙ point pedro.. :rolleyes: කොලබ කොටුවෙ ඉදන් යාපනේ ඩිරෙක්ට් ට්‍රේන් එකේ යන්න බැලුව...
  2. Rahula Kasun

    කුකුල් චමින්ද part 2

    ඒකයි කියන්නෙ httpලට financially stable නැත්තං බදින්නයි ළමයි හදන්නයි හිතන්නවත් එපා කියල https://www.facebook.com/share/v/wWfcDPRx32gMzEki/?mibextid=xfxF2i
  3. Rahula Kasun

    අකලට වයසට යන ගොබිලයො😐🥹🥹

    :oo: මේ ගොබිලයො ටික වටවෙලා මේ පොඩි එකාව බුලි කරන එක පට්ටම ක්‍රින්ජි සීන් එකක්නෙ බන් මේ කරන්නෙ, බලපං ඒ පොඩි එකා පට්ට uncomfortable සීන් එකේ ඉදල ඉදල දරාගන්න බැරිම තැන අඩන්නෙ, :sorry: අර කුකුල් චමින්ද කරපු වැඩේ daraz version එකක් වගේ මටනං පේන්නෙ, මේ මහ උන් වට වෙලා ආතල් එකක් මේ පොඩි එකාගෙන් ගත්තට...
  4. Rahula Kasun

    සමහර උද්ඝෝෂණ හරි ලස්සනයි බන්..😍👌

    හරිම ආස හිතෙන උද්ඝෝෂණයක් නේද මිතුරනි. ඉල්ලන්නෙ මොනවද කියලනම් හරියටම පැහැදිලි නෑ.. :D:love: ෆෙමිනිසම් බුල් ශීට් කියලද මේ කියන්නෙ? https://www.facebook.com/share/v/2AeuyMZ6cwN2qPLv
  5. Rahula Kasun

    DevOps ඉදන් Cybersecurity පැත්තට

    මචංලා, උබල කරානම් මොන වගේ තීරනයක්ද ගන්නෙ කියල මට පොඩ්ඩක් පහලින් කොටාගෙන යමල්ල උදවුවක් විදියට.. මං ජොබ් එක පටන් ගත්තෙ ASE කෙනෙක් විදියට, ඒට පස්සෙ SE විදියට ඔක්කොම හිටියා අවුරුදු 3ක් විතර. ඊට පස්සෙ cloud පැත්ත ගැන ආසාව ඔලුවට ඇවිත් DevOps පැත්තට ජොබ වෙනස් කරා SE to DevOps. දැනට ඔක්කොම අවුරුදු 6ක්...
  6. Rahula Kasun

    AI වලට අහු වෙන්නෙ නැති වෙන්න🤔

    :rolleyes: මෙහෙමයි සීන් එක මචං, assignments වගයක් කරගන්න ඕන turnitin වලට අහු වෙන්නෙ නැති වෙන්න. :sorry: uni එකෙන් අපි කරන assignments submit කරන්න කලින් උන් turnitin වලට දාලා check කරනවා. ඉතින් ජොබ් එකේ වැඩත් එක්ක assignments කරන්න ලොකු වෙලාවක් වෙන් කරන්න අමාරුයි. daily submission අනම්මනං...
  7. Rahula Kasun

    ඇයි බන් ලංකාවෙ උන් මෙහෙම??😅😅

    ඇයි බන් ලංකාවෙ ඉදන් රට යන හැම එකාම සුද්දොන්ට සිංහලෙන් කුනුහර්ප උගන්නන්නෙ?? ලංකාවට එන සුද්දොන්ටත් කුනුහර්ප උගන්නල කුනුහර්ප කියවනව.. සමහර වචන වල හරි තේරුමවත් දන්නෙ නැතුව උන් යන යන තැන කුනුහර්ප කියනව අපේ උන්ට
  8. Rahula Kasun

    AI වෙලා ❤️

    :D fb එකේ අහම්බෙන් දැක්කෙ මේකිව, හම්මේ ඉතින් නේහ්.. මුලු පොත් සෙට් එකම AI කරගන්න තිබ්බනම්ම්ම්.... කෘතිම බුද්ධිය භාවිතයෙන් පණ ගන්වන ලද, An AI Depiction of “You Know Who” in comics…
  9. Rahula Kasun

    Technical උදවුවක්.. හනික වරෙවු මිට්ටනේ

    :confused2: උබල දන්න මොකක්ම හරි විදියක් තියෙනවද බන් technical documentation එකක් pdf විදියට download කරගන්න පුලුවන්? හිතපං K8s Documentation එක (https://kubernetes.io/docs/home/) කියල, ඒකෙ ඇතුලෙ තියෙන webpages සෙට් එක එකෙන් එක pdf විදියට ගන්නයි ඕන. custom gpt එකක් හදනව බන් ඒකෙ Knowledge section...
  10. Rahula Kasun

    කෙල්ලගෙන් අහන්න ❤️😍

    මිට්ටනේ.. මොකද වෙන්නෙහ් ඉතින්, වීකෙන්ඩ් එකේ චිල් එකේද ඉන්නෙහ් තොපි???? :D:love: උබල උබලගෙ කෙල්ලත් එක්ක චැට් කරද්දි චැට් එක ඩ්‍රයි වෙන්න නොදී උබල කෙල්ලන්ගෙන් අහන ලස්සන දේවල් ටිකක් කොටන් යමල්ලකො.... උබ චිල් එකේ ඉන්න, ආතල් දන්න එලකිරි කොල්ලෙක් කියල කෙල්ලට තේරෙන්න, කෙල්ලගෙත් මූඩ් ෆික්ස් වෙන්න...
  11. Rahula Kasun

    Dialog උන් ලග අපේ call records තියාගන්නවද බන්?

    ;) පොඩි විස්තරයක් උබලගෙන් දැනගන්න ආවෙ බන්, උබල දන්නවද Dialog උන් ලග අපේ call voice records ති‍යෙනවද කියලා?? මොකක් හරි උවමනාවක් වුන වෙලාවක court order එකකින් ඒ call records (voice records) ගන්න පුලුවන්ද?? විස්තරයක් දන්න එකෙක් කියහන්කො...
  12. Rahula Kasun

    Pega Developers 🤠🤠

    💻 Pega developersලා ඉන්නවද බන් කිරියෙ? කොහොමද බන් සීන් එක වෙන්නෙහ්? Idea එකක් තියෙනවද ඒ side එක ගැන.. ඉස්සරහට job demand එක එහෙම කොහොම වෙයිද කියල තමයි දැනගන්න ඕන? 🤠 අඩේ විස්තර දන්න උන් ඉන්නවනම් කොටාගෙන යමල්ලකො. කිසිම idea එකක් නෑ මේ සීන් එක ගැන... මට නෙමෙයි බන්.. යාලුවෙකුට හොයන්නෙ 🤠
  13. Rahula Kasun

    මේ සින්දුවේ තේරුම කියල දිහන්කො 😎

    :confused: මේක ඊයෙ මට youtube suggest වුනේ.. ඒත් හරියටම තේරුම මොකක්ද කියල මීටර් වෙන්නෑ.. මට එකේක තේරුම් හිතෙනව බන් හරියටම තේරෙන්නෑ... උබලට තේරෙනවනං මේකෙ තේරුම කියපල්ලකො... butterfly effect එක ගැනද මේ කියන්නෙ?? Lysrics - ඒ තරම් නිදහස් දෝ ඒ සමනල්ලු ඒ තරම් සොදුරුයි දෝ ඒ මල් පොකුරු කඩා වැටෙනා...
  14. Rahula Kasun

    Freepik Premium තියෙන කෙනෙක් මේක අරන් දෙන්නකො

    කා ගාවද FreePik Premium එක තියෙන්නේ ? වැඩකට Premium ෆයිල් එකක් ගන්න ඕන වෙලා තියෙනවා.. Premium තියෙන පින්වතෙක් මේක අරන් දෙන්නකො ;) https://www.freepik.com/premium-psd/invoice-template_8020010.htm
  15. Rahula Kasun

    Wordpress template උදවුවක් 🙄🙄😐

    ;) හේ මිට්ටනේ.. යූ ගායීස් චිලින්ග්??? චිලින්ග්නං එච්චරයි.. එලකිරි....:D මං ආවෙ පොඩ් සප් එකක් ඉල්ලගෙන.. මෙන්න මේ පහල 👇 මං දාල තියෙනව වගේ personal portfolio website template එකක් ඕන කරල තියෙනව Developer background එකක් තියෙන එකෙක්ට සෙට් වෙන එකක්... අනිවා මේ දාපු එක වගේ single page website එකක්...
  16. Rahula Kasun

    මේන් මේවා කොහොමද බන් ලේසියෙන් හදන්නෙ? 😥

    :P මෙන්න මේ පහල තියෙනව වගේ Network diagram වල workflow එක කොහොමද බන් animate කරන්නෙ? online tools තියෙනවද ලේසියෙන් මේක ගොඩ දාගන්න පුලුවන්? offline ඇදපු diagram එකක image එක upload කරල ඒකෙ මෙහෙම route එක ඇදල මේ විදියට animate කරගන්න පුලුවන්නම් පට්ට :yes: Bump එකක් හරි දාගෙන යන්න මිට්ටනේ....ජය..!
  17. Rahula Kasun

    සිහින වසන්තයක් 😍

    😀 නාකි කුකුලනේ.. එලකිරි මිට්ටනේ... තොපිට මතකද මේ කතාව.... ගිය අවුරුද්දෙ මේක ආයෙ බලන්න හිතිලා හෙවුවට හරිහමන් එකක් සෙට් වුනේ නෑ...ත්‍රෙඩ් වල කොමෙන්ට් කොට කොට තොපෙන් ඉල්ලුවට එක පකෙක් හොයල දුන්නෙ නෑ... ඒක එහෙමම යට ගියා.... ලගදි ඉදන් සිරසෙ උන් youtube ආයෙ අලුතෙන් episodes එකෙන් එක upload කරන්න පටන්...
  18. Rahula Kasun

    ගෙයක් remodel කරනවා කියන්නේ ආර්ට් එකක් 😍🏡

    හික්කඩුව ප්‍රදේශයේ 1926 සිට පිහිටි පැරණි වලව්වක් අලුත්ම විදියේ villa එකක් කරපු විදිය තමයි මේ :love2: ආර්ට් හැමෝටම කරන්න බෑ.,ඒකට සහජ දක්ශතාවයක්,හැදෑරීමක් තියෙන්න ඔනේ. එතකොට තමා වැඩේ හරියට වෙන්න. මේ ඒ වගේ කාලාත්මක වැඩක්. දක්ශතාවය නිර්මාණයෙන් අපිට දැනෙනවා. :yes: :P ටික කලක් යද්දි ගෙදර ගෑනිත්...
  19. Rahula Kasun

    උඩ දියලුම අලි ප්‍රහාරයේදී පෙම්වතා දිව ගොස් සැගවිලා🐘

    :confused: හරි දිව්වා කියමුකො. බයවුණා දිව්වා. එලිවෙනකම් මූ මොකද කලේ ? හැංගිලා හිටියා. අලියා මුලු රෑම එතන ඉන්නෙ නෑ. ඌ ගියාම හරි ඇවිත් බලන්න ඕනි නේ. එහෙම බැලුවම මේ යකා හිතලම මේ කෙල්ල මැරෙන්න ඇරල බලන් ඉදල කියල උබලට හිතෙන්නෙ නැත්ද?? හරිහමන් එකෙක්නම් හතුරෙක්වත් ඔහොම මැරෙන්න අරින්නෙ නෑ එකට ගිය එකාව...
  20. Rahula Kasun

    මුන්ට දෝදුද බන් 🤣

    අත්වැරදීමකින් පොලිස් ජිප් රියෙන් ගොස් අත්අඩංගුවේ! අද සවස පස්වරු 06.00 ට පමන හදිසි වැටලීමක් සදහා පිටව ගිය බියගම පොලිස් ස්ථානයේ ජිප් රථය යම්කිසි පුද්ගලයන් දෙදෙනෙකු විසින් අදාල නිලධාරීන් වැටලීම කරනා අතරතුර රැගෙන පලාගොස් තිබූ අතර රාත්‍රී හතට පමණ එම toyota පොලිස් රථය මාර්ගයෙන් ඉවතට පැන අනතුරකට...

    No contents