සිහින වසන්තයක් 😍

Rahula Kasun

Well-known member
  • Feb 1, 2013
    12,371
    13,690
    113
    හැමිනේශන්
    😀 නාකි කුකුලනේ.. එලකිරි මිට්ටනේ... තොපිට මතකද මේ කතාව.... ගිය අවුරුද්දෙ මේක ආයෙ බලන්න හිතිලා හෙවුවට හරිහමන් එකක් සෙට් වුනේ නෑ...ත්‍රෙඩ් වල කොමෙන්ට් කොට කොට තොපෙන් ඉල්ලුවට එක පකෙක් හොයල දුන්නෙ නෑ... ඒක එහෙමම යට ගියා.... ලගදි ඉදන් සිරසෙ උන් youtube ආයෙ අලුතෙන් episodes එකෙන් එක upload කරන්න පටන් අරන්... 😍 දැන් කලු කැත ගද මිට්ටො වගේ කියන්න එපා වෙල්කම්ටුද ඉන්ටර්නෙට් වගේ අසික්කිත කතා... :rolleyes2: දැන් suggest වෙලා තිබිල දැක්කෙ... එනව නේද අමුතුම nostalgia ෆීල් එකක් ඉස්සර ආසාවෙන් බලපු මේ වගේ පරන ටෙලියක් කාලෙකට පස්සෙ ආයෙ බලන්න සෙට් වුනාම.. ඒකයි උස්සන් ආවෙ... බලන්න ආසාවෙන් හිටපු උන් ඉන්නවනම් එකින් එක බලමු.. :P

    හරිම ලස්සන කතාවක්. සුන්දර අතීතයක්. ආදරනීය කතාවක් ❤️:love2:














    https://www.youtube.com/watch?v=8p54cCcVB_Q

    https://www.youtube.com/watch?v=O8Solb9v06E

    https://www.youtube.com/watch?v=5ol3UYfhbPo​
     
    Last edited:

    techhelpme

    Well-known member
  • Mar 20, 2019
    2,554
    3,218
    113
    image.png


    මුන් දෙන්නා දැනුත් ඉන්නවා මෙගා ටෙලිවල