ආසනේ පැරදුන මැරයෝ කව්ද?
උඹලගේ පැතිවල ආසනේ පැරදුන මැරයෝ, දූශිතයෝ, අලි ඔලුවෝ කව්ද?
මේ ඉන්නේ බණ්ඩාරවෙල උගේ අම්මගේ අප්පගේ බූදලේ කියලා හිතාගන ඉන්න චමින්ද විජේසිරි කියන පාර්ලිමේන්තු මන්ත්‍රී.
ලස්සනට තිබුණ බණ්ඩාරවෙල බොරුවට ටව්මේ විතරක් මල් වවලා විනාස කරලා දැම්මේ මූ තමයි. කඩ වලින් සල්ලි අරං පේමන්ට්...