ශ්‍රී පාදයට - තමන්ගේ වාහනයකින්

Sinhala King

Well-known member
  • Feb 2, 2013
    1,104
    552
    113
    ශ්‍රී පාදයට - තමන්ගේ වාහනයකින්

    ශ්‍රී පාදයට - තමන්ගේ වාහනයකින් යන එක ගැන ප්‍රශ්න කිපයක් තියනවා. ගිහින් තියන අය උත්තර දෙන්න පුළුවන්ද.
    1) තමන්ගේ වාහනයක ගියොත් ශ්‍රී පාදයට නැගලා බැස්සට පස්සේ ආයි ඩ්‍රව් කර ගන්න අමාරු වෙයිද?
    2) පාකිං තියනවද? තියනව නම් ඒවා ආරක්ෂිතද?
    3) පාරවල් හොදද?

    තමන්ගේ වාහනයකින් යන්නෙ නැත්තන් හැටන් වලට ගිහින් ත්‍රීවිලර් එකක යන්න පුළුවන්ද?
     
    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,654
    3,376
    113
    Bandarawela
    නැ .
    ඔව්. බොහෝ දුරට safe. අනික පාර්කින් වල ගොඩක් වාහන වල drivers වාහනේ ඉන්නවා.
    හැටන් පාර හොදයි.
     
    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    ශ්‍රී පාදයට - තමන්ගේ වාහනයකින් යන එක ගැන ප්‍රශ්න කිපයක් තියනවා. ගිහින් තියන අය උත්තර දෙන්න පුළුවන්ද.
    1) තමන්ගේ වාහනයක ගියොත් ශ්‍රී පාදයට නැගලා බැස්සට පස්සේ ආයි ඩ්‍රව් කර ගන්න අමාරු වෙයිද?
    2) පාකිං තියනවද? තියනව නම් ඒවා ආරක්ෂිතද?
    3) පාරවල් හොදද?

    තමන්ගේ වාහනයකින් යන්නෙ නැත්තන් හැටන් වලට ගිහින් ත්‍රීවිලර් එකක යන්න පුළුවන්ද?

    ගිහිල්ලා ආයේ drive කරන එක නම් බොරු..

    parking තියනවා.
    පාරවල් අවුලක් නැ
    bus තියනවා නල්ලතන්නිය ට ඕන තරම්. හැට්න් වල ඉඳන් 35 km තියනවා. කඳු තියන නිසා threewheel ගාණ double වෙයි
     
    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,654
    3,376
    113
    Bandarawela
    ගිහිල්ලා ආයේ drive කරන එක නම් බොරු..

    parking තියනවා.
    පාරවල් අවුලක් නැ
    bus තියනවා නල්ලතන්නිය ට ඕන තරම්. හැට්න් වල ඉඳන් 35 km තියනවා. කඳු තියන නිසා threewheel ගාණ double වෙයි
    අපෝ ඕන තරම් drive කරලා තියෙනවා බන්. හැබැයි auto. ඒ නැතත් මටනම් ගිය දවසට පොඩ්ඩක්වත් අමාරු නැ . පහුවෙනිදටනං ඉතින් බඩු බනිස් වෙනවා. :P
     
    san777

    Active member
  • Nov 13, 2006
    674
    49
    28
    45
    Nugegoda
    මොන පාරෙන් ගියත් බැස්ස ගමන් drive කරන්න අමාරු වෙයි. room එකක් අරගෙන පොඩ්ඩක් rest කරලා drive කරන්න. නැත්නම් හැටන් වලට train එකේ ගිහින් බස් එකේ යන්න. station එක ගාවම බස් තියෙනවා නල්ලතන්නියට. පාන්දර නල්ලතන්නියේ ඉදන්ම තියෙනවා bus කොලඹට. හැබැයි සීමිත බස් ගානක් විතරයි කොලඹට තියෙන්නේ. නැත්නම් හැටන් වලට ඇවිල්ල කෝච්චියේ හරි බස් එකේ හරි එන්න ඔ්නේ.
    වානන parking ගැන නම් අවුලක් නෑ. ප‍්‍රශ්නයක් වෙන්නේ නෑ.
    weeken වල නම් සෑහෙන සෙනග ඉන්නවො මේ දවස් වල.
     
    sampathrathnayake

    Well-known member
  • Jan 19, 2008
    2,496
    787
    113
    Jumeirah Beach
    ශ්‍රී පාදයට - තමන්ගේ වාහනයකින් යන එක ගැන ප්‍රශ්න කිපයක් තියනවා. ගිහින් තියන අය උත්තර දෙන්න පුළුවන්ද.
    1) තමන්ගේ වාහනයක ගියොත් ශ්‍රී පාදයට නැගලා බැස්සට පස්සේ ආයි ඩ්‍රව් කර ගන්න අමාරු වෙයිද?
    2) පාකිං තියනවද? තියනව නම් ඒවා ආරක්ෂිතද?
    3) පාරවල් හොදද?

    තමන්ගේ වාහනයකින් යන්නෙ නැත්තන් හැටන් වලට ගිහින් ත්‍රීවිලර් එකක යන්න පුළුවන්ද?

    1.නිදි මරාගෙන ඩ්‍රයිව් කරන්න එපා. මට නින්ද ගියා හැටන් පහුකරල කාපට් පාරෙ එද්දි.
    2.පාකින් තියෙනව. ටිකට් එක 300 කාර් එකට. ආරක්ශා සහිතයි.. විජිත රත ගාලට වාහෙනේ දාන්න..
    3.හැටන් ඉදන් පාර පොඩී.. පරිස්සමෙන් ඩ්‍රයිව් කරන්න ඔනි.. විශෙසෙන් රැට ඩ්‍රයිව් කරද්දි..
     
    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,199
    9,801
    113
    හයර් එකට වාහනයක් අරන් පලයන් බන්.
    එනකොට පට්ට අමාරුයි.නින්ද යනවා ඩ්‍රයිවින් රිස්කි වංගු පාරෙ.
     
    Rummy678

    Well-known member
  • Nov 15, 2015
    8,435
    3,074
    113
    Namunukula
    මම ඉන්න place එකේ වාහනේ දාන්න පුළුවන්. මම නල්ලතන්නියට දාල එන වෙලාවට ගන්නම්. මට 5ක් දෙනවද ? :oo::oo:
     
    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,530
    8,745
    113
    මොන පාරෙන් ගියත් බැස්ස ගමන් drive කරන්න අමාරු වෙයි. room එකක් අරගෙන පොඩ්ඩක් rest කරලා drive කරන්න. නැත්නම් හැටන් වලට train එකේ ගිහින් බස් එකේ යන්න. station එක ගාවම බස් තියෙනවා නල්ලතන්නියට. පාන්දර නල්ලතන්නියේ ඉදන්ම තියෙනවා bus කොලඹට. හැබැයි සීමිත බස් ගානක් විතරයි කොලඹට තියෙන්නේ. නැත්නම් හැටන් වලට ඇවිල්ල කෝච්චියේ හරි බස් එකේ හරි එන්න ඔ්නේ.
    වානන parking ගැන නම් අවුලක් නෑ. ප‍්‍රශ්නයක් වෙන්නේ නෑ.
    weeken වල නම් සෑහෙන සෙනග ඉන්නවො මේ දවස් වල.
    :yes::yes::yes::yes:
     
    Sinhala King

    Well-known member
  • Feb 2, 2013
    1,104
    552
    113
    Thamange wahaneka awulak na
    Thanks machan
    නැ .
    ඔව්. බොහෝ දුරට safe. අනික පාර්කින් වල ගොඩක් වාහන වල drivers වාහනේ ඉන්නවා.
    හැටන් පාර හොදයි.
    Thanks machan
    බස් තියනවා හැටන් නල්ලතන්නිය
    Thanks machan
    ගිහිල්ලා ආයේ drive කරන එක නම් බොරු..

    parking තියනවා.
    පාරවල් අවුලක් නැ
    bus තියනවා නල්ලතන්නිය ට ඕන තරම්. හැට්න් වල ඉඳන් 35 km තියනවා. කඳු තියන නිසා threewheel ගාණ double වෙයි
    Thanks machan

    අපෝ ඕන තරම් drive කරලා තියෙනවා බන්. හැබැයි auto. ඒ නැතත් මටනම් ගිය දවසට පොඩ්ඩක්වත් අමාරු නැ . පහුවෙනිදටනං ඉතින් බඩු බනිස් වෙනවා. :P
    :D Thanks machan
    මොන පාරෙන් ගියත් බැස්ස ගමන් drive කරන්න අමාරු වෙයි. room එකක් අරගෙන පොඩ්ඩක් rest කරලා drive කරන්න. නැත්නම් හැටන් වලට train එකේ ගිහින් බස් එකේ යන්න. station එක ගාවම බස් තියෙනවා නල්ලතන්නියට. පාන්දර නල්ලතන්නියේ ඉදන්ම තියෙනවා bus කොලඹට. හැබැයි සීමිත බස් ගානක් විතරයි කොලඹට තියෙන්නේ. නැත්නම් හැටන් වලට ඇවිල්ල කෝච්චියේ හරි බස් එකේ හරි එන්න ඔ්නේ.
    වානන parking ගැන නම් අවුලක් නෑ. ප‍්‍රශ්නයක් වෙන්නේ නෑ.
    weeken වල නම් සෑහෙන සෙනග ඉන්නවො මේ දවස් වල.
    සතියෙ දවසක තමයි යන්න ඉන්නෙ මචං. ට්‍රේන් එකේ සෙනග වැඩි වෙයි කියල තමයි වාහනේ යන්න හිතුවේ.

    1.නිදි මරාගෙන ඩ්‍රයිව් කරන්න එපා. මට නින්ද ගියා හැටන් පහුකරල කාපට් පාරෙ එද්දි.
    2.පාකින් තියෙනව. ටිකට් එක 300 කාර් එකට. ආරක්ශා සහිතයි.. විජිත රත ගාලට වාහෙනේ දාන්න..
    3.හැටන් ඉදන් පාර පොඩී.. පරිස්සමෙන් ඩ්‍රයිව් කරන්න ඔනි.. විශෙසෙන් රැට ඩ්‍රයිව් කරද්දි..
    Thanks machan
     
    Sinhala King

    Well-known member
  • Feb 2, 2013
    1,104
    552
    113
    පෝරිසාදයා;25188180 said:
    හයර් එකට වාහනයක් අරන් පලයන් බන්.
    එනකොට පට්ට අමාරුයි.නින්ද යනවා ඩ්‍රයිවින් රිස්කි වංගු පාරෙ.
    :D බලන්ඩ ඕනෙ බං. නැත්තන් කෝච්චියේ යනවා.
    මම ඉන්න place එකේ වාහනේ දාන්න පුළුවන්. මම නල්ලතන්නියට දාල එන වෙලාවට ගන්නම්. මට 5ක් දෙනවද ? :oo::oo:
    :D:D
    පුරුදු නැත්නම් කකුල් නම් රිදෙයි
    ඒක තමයි මචං මම හිතුවේ. මොකද මම වැඩිය ඇවිදින්නෙ නෑ. ඉති සිරීපාදේ නැගලා බහිද්දි කකුල් දෙක අමාරු වෙයිද දන්නෙ නෑනේ.
     
    smnadundk

    Well-known member
  • May 16, 2013
    7,437
    1,069
    113
    :yes::yes: